Dulanzz
Reaction score
654

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළ මමත් තව පෙඩ්ඩිකින් යනවා බං
    good night'' මචන්.....සුවි‍ට් ඩ්‍රිමිස් කෙසේ වෙතත්.....
    :D මට පෙන විදිහට උඹ ලඟදි මොකක් හරි බුට් එකක් කලා වගේ....? උඹ ‍අපිට වැඩිය හොඳට හිටිය එකා....
    ‍අයියො මිට හෙඳයි බං ......කියක් හරි හම්බ කරගෙන එළකිරිය‍ට වෙලා බම්ප් එකක් දාන් ඉන්න එක......:oo:...මේ ගෑනු එකෙක් වත් මට විශ්වාස නැහැ බං.....
    මමත් Same Boat''....අපෙ අම්මලා ම‍ගේ බොට්ටු ‍දෙසරයක් පෙරළන්න හැදුවා..බැරි වුනා....
    ජොබ් එක විතරක් මදි හාමිනේ කනෙකුත් හෙයා ගනින්..... :D
    උඹ තාම හාමිනේ කෙනෙක් හෙයා ගත්තේ නැද්ද.....
    නැහ බන් හරියටම මම මස 3ක් 4 විතර මිසින් ..තව ‍පෙඩ්ඩෙන් මගේ 3 මාසේ දානෙත් දෙන්න තමයි හිටි‍යේ...
    ...... උ‍ඹේ මැනෙජ්මන්‍ට් කොර්ස් එක ඉවරද?..ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නෙ......
    ම‍‍ට උඹව මිටර්, නිකන් මිටර් නැහැ වගේ...ඇව‍ටර් එක මාරු කළද..එහෙම නැත්තම් වෙන එක්කෙනෙක්ද?
  • Loading…
  • Loading…
  • Loading…