Dulanzz
Reaction score
654

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩෝ මචං මම විහිලුවට බං එහෙම කිව්වේ :(
    අවුලක් හිතන්න එපා
    ආහ්,.. දුලාන්z පුතේ,... මේ ටිකේ වැඩ ටිකක් වැඩියි බන්,..
    ඊයා............
    මට බෑ දුලා අයියා ගර්ල් කෙනෙක් හින්දා ගහගන්න:P
    මේ මං යනවා එහෙනම්
    පූවි කෝල් කරනවා කිව්වා දැන්
    ගුඩ් නයිට් මචන්
    පෙටී ඇහුවොත් කියපන් ජෝගියක් දැම්මේ කියලා;)
    දන්නවනේ ඉතින් පූවගේ හැටි
    අපි ගියා
    ගුඩ් නයිට්
    සෙක්සි ඩ්‍රීම්ස්
    ටටා
    මිනිහා මොකා උනත් මට එකයි මල්ලි
    උඔලා කවුරුත්ම දන්නෑනේ මං ගැනත් පොඩ්ඩක් හරි දන්නේ රොෂානයා විතරයි
    මං ගැන උගෙන් අහගනින්
    තාම මුකුත් කිව්වේ නෑ:P
    ඒකනම් සෑහෙන්න අමාරු වෙයි හැබැයි:P
    මරනවා තියා කොනිත්තගත්තොත් ඇති මගේ:lol:
    එයාට මං කිව්වා දැන් කීප පාරක්:P
    ඌට ගල් කාලක් ගහලා බුදියගන්න කියපන් බං:P
    අනේ දුලා අයියේ
    අරයට කියන්න හොදේ මං පණ ඇරලා ලවු කියලා:P:P
    අනේ දුලා අයියා මට පෙට්ෂ නංගිව දාලා දෙන්නකෝ:P
    සිංහලෙන් කොටපන්කෝ
    රෙද්ද :frown:
    කියවන්න ගියාම එපා වෙනවා
    දැන් කෝමත් ආය කතා කරන එකක් නෑ:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…