Recent content by dushan90

  1. dushan90

    Allow Standard Users to Run a Program That Requires Admin Privileges

    මොකක් ද script එක? Users ලා ට admin password එක දෙන්නේ නැතුව open කරගන්නයි ඕනේ. Remote locations වල තමා use වෙන්නේ. ඒක නිසා ඒ වැඩේ set වෙන්නේ නෑ මචං. ප්‍රශ්නේ තියෙන්නේ මේ application එක install කරලා තියෙන්නෙත් "C:\Program Files (x86)\" location එකේ. ඒ location එකේ ම install කරලා තියෙන තවත්...
  2. dushan90

    Allow Standard Users to Run a Program That Requires Admin Privileges

    User Account Control: Only elevate UIAccess applications that are installed in secure locations policy එක already enable වෙලා තිබ්බේ. Try කලා ඒක disable කරලාත්. ඒත් හරි ගියේ නෑ. Autopilot enroll කරලා නෑ. AD එකකුත් නෑ. Local admin account ekak thiyenne.
  3. dushan90

    Allow Standard Users to Run a Program That Requires Admin Privileges

    Folder ownership එක user ට දීල තියෙන්නේ. එත් app එක open කරපු ගමන් මගුල් admin pw එක ඉල්ලනවා
  4. dushan90

    Hard disk enclosure එකක්

    Man use karanawa meka. https://www.daraz.lk/products/orico-25-inch-usb30-hard-drive-enclosure-2577u3-evereoaa-i153490517-s1081493417.html?spm=a2a0e.searchlist.sku.29.329161aaiA4KW6&search=1
  5. dushan90

    Allow Standard Users to Run a Program That Requires Admin Privileges

    අපේ company laptops වල run කරන්න ඕනේ apps වගයක් තියෙනවා. වැඩේ කියන්නේ ඒවා Standard User account එකෙන් open කරද්දී UAC එකෙන් admin password එක enter කරන්න එනවා. මේ යක්කුන් ට admin password එක දීල හරියන්නේ නැහැ. මට ඕනේ කරන්නේ ඒ apps ටිකට password එක enter කරන්නේ නැතුව open කරගන්න විදිහක්. අපේ...
  6. dushan90

    NTB salary saver/inner circle එකටත් කෙලලා නේද

    Ow ban. Matath ada sms eka ava. Wadak na katha karala. Issarahata thawa mona wei da danne na.
  7. dushan90

    Questions How to make a YouTube/Facebook live view counter

    Thanks machan reply ekata. Github eke thiyenne machan subscriber counter ekak ne. Mata one live viewer counter ekak hada ganna ban.
  8. dushan90

    Microsoft Edge අලුත් update එක පට්ට

    Update wenna damma. Balamu kohomada kiyala.
  9. dushan90

    Answered YouTube Monetization Help

    Demonetize වන්නේ නෑ කියල sure ද country එක මාරු කෙරුවාම?
  10. dushan90

    Answered YouTube Monetization Help

    Demonetize වෙන්නේ නෑ කියල sure ද country එක මාරු කෙරුවාම?
  11. dushan90

    Questions How to make a YouTube/Facebook live view counter

    මචන්ලා. මගේ ගාව D1 mini එකකුයි display එකකුයි තියෙනවා. ඒකෙන් මේකේ තියෙනවා වගේ display එකක් හදා ගන්න ඕනේ. හැබැයි මට ඕනේ කරන්නේ subs count එක පෙන්නන්න නෙමේ. මට ඕනේ කරලා තියෙන්නේ YouTube එකෙයි Facebook එකෙයි live stream කරනකොට live කීයක් බලනවද කියල display වෙන්නයි. අවුල කියන්නේ මන් coding දන්නේ...
  12. dushan90

    MBR2GPT error

    Na machan. Mokak da e?
  13. dushan90

    MBR2GPT error

    Machan Win10 creators update eken passe built-in MBR to GPT option ekak ava ne. Eken data lost wenne nathuwa convert karaganna puluwan. Man me ekai try karanne. Wade kiyanne me magul error eka enawa man try karanna yaddi. Aye windows install karanne nathuwama wade karagannai man me try karanne.
  14. dushan90

    MBR2GPT error

    Unfortunately somehow I don't get the option to Convert to GPT in Partition Master when I right click on the drive.
  15. dushan90

    MBR2GPT error

    Thanks for the tip