Questions How to make a YouTube/Facebook live view counter

dushan90

Active member
  • Jan 22, 2008
    811
    50
    28
    Diagon Alley
    මචන්ලා. මගේ ගාව D1 mini එකකුයි display එකකුයි තියෙනවා. ඒකෙන් මේකේ තියෙනවා වගේ display එකක් හදා ගන්න ඕනේ. හැබැයි මට ඕනේ කරන්නේ subs count එක පෙන්නන්න නෙමේ. මට ඕනේ කරලා තියෙන්නේ YouTube එකෙයි Facebook එකෙයි live stream කරනකොට live කීයක් බලනවද කියල display වෙන්නයි.

    අවුල කියන්නේ මන් coding දන්නේ නෑ. YouTube එකෙයි Facebook එකෙයි APIs තොයෙනවා කියල දන්නවා මිසක් ඒවා call කරන්න දන්නේ නැ :p. උඹලාට අවුලක් නැත්තන් මට මේකේ coding part එක කරගන්න හැටි කියලා දෙන්න පුළුවන් ද? 😊

    Project idea from: https://www.instructables.com/id/RGB-LED-Matrix-With-an-ESP8266/
    Display driver: https://github.com/2dom/PxMatrix
    YouTube API: https://developers.google.com/youtube/v3/docs/videos#liveStreamingDetails.concurrentViewers
    Facebook API: https://developers.facebook.com/docs/graph-api/reference/live-video/