Edition
Reaction score
492

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මට උඹ කියන මෙලෝ මල මගුලක් තේරෙන්නෑ බොල..
    දැන් අරයා උඹගෙ රටට එනවද..? නැද්ද..?
    upload කරන්න මහන්සි වෙන්න එපා සහෝ.. මමම upload කරව ගන්නම් ඔයාට කියල.. ඔයා හැබැයි දන්නෙත් නැති වෙයි.. ඒ ඔට්ටුපාලය තෝම තමා.. අර ip එක තොගෙ නෙවේ කිව්ව වගේ.. අපි හාවො නෙවේ මලේ :lol:
    එහෙනම් ඉතිං උඹලා දෙන්නා රටවල් දෙකකට වෙලා කෙලපං.. අපරාධ ජීවිත.. තූ තොපි..
    එතකොට ඊයෙ කිව්වෙ මොන හු#තක්ද..? අද එනවා කියලා.. උඹ බීලද බං..?
    මැරිය වේසි තොට දෙන්නම්.. :D අර pic එක ඇත.. තොගෙ නම ඇත.. fb ලින්ක් එක ඇත..
    හිටහන් පොඩ්ඩක්
    :yes:
    යකෝ.... ඒ කියන්නෙ උඹ ලංකාවට යන්නැද්ද.? එයා මෙහෙට ගෙන්නගන්න පුළුවන් උනාද.. මැක්සා මැක්සා එඩියා.. මටත් මාර හැපි බං.. එල එල.. ජය වේවා..!
    එදා මතකනෙ.. :D
    කට පිරෙන්න දුන්නෙ..
    ආයෙ එන්න.. :(
    දුක හිතෙනව ඉතින් මට :(
    සචියා නෑ බං.. මම ඉන්නවා.. අද නිවාඩුද උඹට..?
    වැඩ බං මම.. හැන්දෑවෙ ඉඳන් අයිසක් ගහලා ෆිල්ම් දෙකක් බැලුවා.. :D
  • Loading…
  • Loading…
  • Loading…