Edition
Reaction score
492

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔහේ ඉන්නවා බං.. එපා වෙලා ඉන්නෙ වැඩ වැඩි නිසා.. :(
    මොකෝ වෙන්නෙ ඔය පැත්තෙ..?
    ඔයා ගන්නෙ නෑ කියල බෑ සහෝ.. පුටුවකට තියල බැදලා අර කොලාට්‍රල් damage එකේ වගේ කොකු දාල කට ඇරලා බඩියව ගේමට බස්සන්නෙ :cool: බෑයි කියල බෑයි කියල බෑ :cool:
    බෑ බෑ ඌටම ගිහින් කර ගනින්.. උබේ කටේ විසබීජ තියනව.. :no:
    අනික හපන්නත් බැරි නෑ දෙද්දි ෂික් :(
    කොල්ලො මං යනවා හොදෙ..
    බුදුසරණයි
    පරිස්සමින් ඉඳපං
    සතුටින් ඉඳපං

    රෑ වෙලා එන්නම්..
    ටිකක් බිසී බං..
    හොර වැඩ.. බඩියයි උබේ හොර සම්භන්දයක් තියනව මට නොකියන.. :(
    එක බත් පත බෙදාන කෑවත් බොක්ක වෙනස් සහෝ.. :dull:
    මම මැරෙනව..
    චූත් බරයි ඒ මදිවට..
    චූ ගිහින් මැරෙනව සහෝ මේ ඔයා කියන ඒවට :dull:
    චීනයේ වුහාන් ප්‍රාන්තයේ පිහිටි ජියුෆෙන්ග් සතුන් වත්තේ ‘අශෝබන ලෙස හැසිරුණු‘ Edition නමැති මයිනෙකු නිවාස අඩස්සියට පත් කිරීමට සතුන් වත්තේ සේවකයන් පියවර ගෙන තිබේ.
    මයිනන් සතු අනුකරණය කිරීමේ හැකියාව ප්‍රයෝජනයට ගෙන ඇති සතුන් වත්තේ සේවකයන් මේ මයිනාට සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමට ‘සුභ දවසක්‘ ‘සාදරයෙන් පිළිගනිමු‘ වැනි වදන් දෙඩීමට පුහුණු කර තිබුණි.අනතුරුව සිය රාජකාරිය ඉටු කිරීම සදහා මයිනා සිය සගයන් සමග කූඩු කර තිබුණේ සතුන් වත්තට ඇතුල් වන දොරටුව අසලය.
    දිනෙක සතුන් වත්තට ඇතුල් වන සංචාරකයන් පිළිගැනීමේ යෙදී සිටි මේ දොරටුපාලකයා එක්වරම සංචාරකයන් ඇසැබි වදනින් ඇමතීමට පටන් ගත්තේ සියල්ලන් පුදුමයට පත් කරවමිනි.
    කරුණු සොයා බැලු සේවකයන් නොහොබිනා සංචාරනයෙකු මයිනාට මේ වදන් අනුකරණය කිරීමට උගන්වන්නට ඇතැයි සැක කරයි.ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් ‘ඔබගේ රසාස්වාදය සදහා කුරුල්ලන්ට ඇසැබි වදන් ඉගැන්වීමෙන් වළකින්න‘ ලෙස සදහන් වන පුවරු කුරුලූ කූඩු අසල සවි කිරීමට පියවර ගෙන තිබේ.
    Take me or leave me
    I’ll never be perfect
    Believe me I’m worth it
    So take me or leave me
    (So take me or leave me)
    So take me or leave me
    (So take me or leave me)

    Call it a curse or just call
    Me blessed if you can't handle
    My worst you ain't getting my best
    Is this how Marilyn Monroe felt, felt
    Felt, felt? Must be how Marilyn Monroe felt,
    Felt, felt, felt

    Is this how Marilyn Monroe
    Felt, felt, felt, felt must be how
    Marilyn Monroe felt, felt, felt, felt?
    අර ගේ බලන්නේ මචෝ කොච්චර කාලෙකට ගන්නද බන්
    Viewing Thread ඔන්ලයින් කොල්ලෙක් සෙට්වුනා

    මොනාද යකෝ මේ බලන thread..
    මේ සැරේ පැනඩෝල් නෙවේ තොට ඩිස්ප්‍රින් බොන්න වෙන්නෙ..
    ඔයාල වගේ වේසියො ආශ්‍රය කරනවට ගහන්න ඕන සහෝ ෂික් :no:
    සිරාවටම යකෝ කිව්වෙ. ඌ ඔය මට ගහපු හතරවෙනි දවස. ඒකයි මට පට්ට කේන්ති. හිතුනොත් මං හෙටත් ගුටි කනවා. ඔහොම දවස් හතක් යනකන් ගුටි කාලා අටවෙනි දවසෙ ගහනවා උගේ පුක පැලෙන්න එකක්. මට මාරයා නැගලා ඉන්නෙ සිරාවට ඌත් එක්ක. අද කෙල්ලො තුන්දෙනෙක් ඉස්සර පයින් දෙපාරක් ගැහුවා බඩ කොර වෙලා යන්න.
    අම්මටසිරි.. මොන හුයන්නක්ද ඕයි..
    එහෙනම් ඉතිං උඹ ලංකාවට ඇවිල්ලා ටික කාලයක් ඉඳලා.. ආයෙම දෙන්නත් එක්කම රට පලයන්.. එතකොට වැඩේ හරිනේ..
    ෴ආයෙ නොයෙනා විලසින් බැසගියා සිත් අහසින්෴
  • Loading…
  • Loading…
  • Loading…