akilar25 Jul 25, 2016 අඩේ... කැරිම දුකයි බන් මට. ඌට උබ හොදින් සැලකුවානේ. ඌ දැන් හිටියට වඩා හොද ආත්මෙක ඇති මචන්. අලුතෙන් එකෙක් හදනවානම් දැන්ම හදන්න එපා මචන්. මාසයක්වත් ඉදපන් .
අඩේ... කැරිම දුකයි බන් මට. ඌට උබ හොදින් සැලකුවානේ. ඌ දැන් හිටියට වඩා හොද ආත්මෙක ඇති මචන්. අලුතෙන් එකෙක් හදනවානම් දැන්ම හදන්න එපා මචන්. මාසයක්වත් ඉදපන් .
සොහොන May 1, 2016 http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
http://www.elakiri.com/forum/showthread.php?t=1739088 ත්රෙඩ් එක දැම්මා බන් බලහල්ලා :D වෙලාවක් හම්බවුනොත් සප් එකක් දෙන්න සහෝ :D
HashiniBM Apr 14, 2016 Lajja nadda ayyata mage namin gihin chat karanna? dosthara kenek hambha wenna gihin
DJU9 Apr 14, 2016 මචන් අර හෂිනි කියන ෆේක් එකට රිප්ලයි කරන්න එපා. කිසිම දෙකට.. Ignore කරපන්.. චාටර් වෙලා යන්න... අනිත් උන්ටත් කියපන්
මචන් අර හෂිනි කියන ෆේක් එකට රිප්ලයි කරන්න එපා. කිසිම දෙකට.. Ignore කරපන්.. චාටර් වෙලා යන්න... අනිත් උන්ටත් කියපන්