suranga84 Jul 29, 2011 adow. umba dannawada mama Smoking limit kala. den beepu dawasata vtarai smoke karanne.. komada kolla
4keven4 Jun 20, 2011 machan reply ekak dapaan :D http://www.elakiri.com/forum/showthread.php?t=1152578
4keven4 Jun 14, 2011 koo ban umbe mage thread eke reply karala na ne..?? boruwata hari dapaan reply ekak
4keven4 Jun 14, 2011 අඩො මචන්... මම පුක් වෙන්න හිර වෙලා බන් ඉන්නෙ exams හින්දා. මට උඹව මතක් වුනා. ඒත් උඹ බිසි වගේ දැක්ක හින්දා ලිව්වෙ නෑ වෝල් එකේ. මම ත්රෙඩ් එකක් දැම්ම අද. අලුතෙන්. උඹ බොරුවට හරි එවිල්ලා එල කියලා reply එකක් දාපන් හොදෙ... :D http://www.elakiri.com/forum/showthread.php?t=1146757
අඩො මචන්... මම පුක් වෙන්න හිර වෙලා බන් ඉන්නෙ exams හින්දා. මට උඹව මතක් වුනා. ඒත් උඹ බිසි වගේ දැක්ක හින්දා ලිව්වෙ නෑ වෝල් එකේ. මම ත්රෙඩ් එකක් දැම්ම අද. අලුතෙන්. උඹ බොරුවට හරි එවිල්ලා එල කියලා reply එකක් දාපන් හොදෙ... :D http://www.elakiri.com/forum/showthread.php?t=1146757
4keven4 Jun 11, 2011 චාටර් එකක් නෑ බන්. මිනිස්සුන්ට කොමත් වරදිනවා. අරකෙ රිප්ලයිස් දාල කට්ටිය. ඇවිල්ල thanks කියපන් බන්. උඹ නම් පුදුම කම්මැලියෙක් ඕයි. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගෙ බලන් ඉන්නවා
චාටර් එකක් නෑ බන්. මිනිස්සුන්ට කොමත් වරදිනවා. අරකෙ රිප්ලයිස් දාල කට්ටිය. ඇවිල්ල thanks කියපන් බන්. උඹ නම් පුදුම කම්මැලියෙක් ඕයි. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගෙ බලන් ඉන්නවා
4keven4 Jun 7, 2011 yako anna arahe ekek aththatama spam karanawa ban.. dan balamu balanna umbe uuta mokada kiyanne kiyala
yako anna arahe ekek aththatama spam karanawa ban.. dan balamu balanna umbe uuta mokada kiyanne kiyala
4keven4 Jun 6, 2011 කියෙව්වා බන්. මම ඒක අයිත් පාරක් හොඳට කියවලා රිප්ලයි කරන්නම්. එච්චර ලොකු pm එකක් මමත් බලාපොරොත්තු වුනේ නෑ බන්.
කියෙව්වා බන්. මම ඒක අයිත් පාරක් හොඳට කියවලා රිප්ලයි කරන්නම්. එච්චර ලොකු pm එකක් මමත් බලාපොරොත්තු වුනේ නෑ බන්.
4keven4 Jun 6, 2011 පිස්සුවටද යකෝ පස්සෙ කරන්නේ. මට නේ බයිට. මම විතරයි එකම මෙම්බ හිටියෙ ඒකෙ. දැන් උඹත් ඉන්නවනේ. උඹනම් මහ පුදුම කම්මැලියෙක් බන්. අපොයි. කොහොම මාෆියා එකෙ රන් කරනවද මන්දා.
පිස්සුවටද යකෝ පස්සෙ කරන්නේ. මට නේ බයිට. මම විතරයි එකම මෙම්බ හිටියෙ ඒකෙ. දැන් උඹත් ඉන්නවනේ. උඹනම් මහ පුදුම කම්මැලියෙක් බන්. අපොයි. කොහොම මාෆියා එකෙ රන් කරනවද මන්දා.