eghty
Reaction score
700

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • adow. umba dannawada mama Smoking limit kala. den beepu dawasata vtarai smoke karanne.. komada kolla :D
    කෝ යකෝ බන් උඹ??
    නිදිද??
    කැම්මැලියා....
    හී හී.. වලියක් තියෙනවා නම් කියපන් මචන්..
    සෙට් වෙලා දුවමු පන කඩා ගෙන..
    koo ban umbe mage thread eke reply karala na ne..??
    boruwata hari dapaan reply ekak
    :(
    අඩො මචන්...
    මම පුක් වෙන්න හිර වෙලා බන් ඉන්නෙ exams හින්දා.
    මට උඹව මතක් වුනා. ඒත් උඹ බිසි වගේ දැක්ක හින්දා ලිව්වෙ නෑ වෝල් එකේ.
    මම ත්‍රෙඩ් එකක් දැම්ම අද.
    අලුතෙන්.
    උඹ බොරුවට හරි එවිල්ලා එල කියලා reply එකක් දාපන් හොදෙ...
    :D

    http://www.elakiri.com/forum/showthread.php?t=1146757
    චාටර් එකක් නෑ බන්.
    මිනිස්සුන්ට කොමත් වරදිනවා.
    අරකෙ රිප්ලයිස් දාල කට්ටිය.
    ඇවිල්ල thanks කියපන් බන්.
    උඹ නම් පුදුම කම්මැලියෙක් ඕයි. ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගෙ බලන් ඉන්නවා
    :baffled:
    හලෝ මචන්..කොහොමද ඉතින්...?
    ඒ පැත්තෙ ආවෙ නෑ ගොඩක් කාලෙකින්...තාම වැඩේ නැගලා යනවද...?
    කෝ බන් pm එක කියෙව්වද?
    රිප්ලයි කරපන් එහෙනම් උඹට හිතෙන දේ කියලා.

    :D
    yako anna arahe ekek aththatama spam karanawa ban..
    dan balamu balanna umbe uuta mokada kiyanne kiyala
    :frown:
    කියෙව්වා බන්. මම ඒක අයිත් පාරක් හොඳට කියවලා රිප්ලයි කරන්නම්.:)
    එච්චර ලොකු pm එකක් මමත් බලාපොරොත්තු වුනේ නෑ බන්.
    :nerd::dull:
    පිස්සුවටද යකෝ පස්සෙ කරන්නේ. මට නේ බයිට. මම විතරයි එකම මෙම්බ හිටියෙ ඒකෙ.:growl::frown:
    දැන් උඹත් ඉන්නවනේ.:)
    උඹනම් මහ පුදුම කම්මැලියෙක් බන්. අපොයි.:eek:
    කොහොම මාෆියා එකෙ රන් කරනවද මන්දා.:baffled:
  • Loading…
  • Loading…
  • Loading…