cedelaray Oct 9, 2018 සාර මට කැමතියි වගේ සෙට් කරල දෙන්නකො...මම ගුඩ් හාර්ට් ව සෙට් කර ගන්න ෆුල් සප් එක දෙන්නන්....
miyuru4u Oct 7, 2018 උබල හිනා වෙයි .. ඒ පැත්තේ එනවා නම් ද්රෝන් එක ගොඩ දාල දෙන්නම් කිව්වේ ... අනේ මන්ද .. කලින් ඒ පැත්තේ ගියා එකෙක් නැද්ද
උබල හිනා වෙයි .. ඒ පැත්තේ එනවා නම් ද්රෝන් එක ගොඩ දාල දෙන්නම් කිව්වේ ... අනේ මන්ද .. කලින් ඒ පැත්තේ ගියා එකෙක් නැද්ද