EK KILLER
Reaction score
1,908

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගනන්ටික හදනව බන් කාලෙකින් හැදුවෙ ගානක් :rofl:
    අපෝ ඒ සීන් එක මතක් වෙනකොටත් හිනා යනව... මට ඒක ගැන. හෙන කුරිරු සතුටක් එනව..... 😅😅😅🤣🤣🤣😂😂😂
    දන්න දේකුත් නෑ ත්‍රෙඩ් එකක් දාලවත් නෑ...ඒ උනාට කියවනව පෞ දිව දෙකේ ලමිස්සි...
    උබ මට රෙප් දීල තියනව දැක්ක උබට දෙන්න යද්දි බෑ....දිව දෙකේ ලමිස්සි...
    මොන හදල දෙන එකද ඒ මම හදවල ගන්නෙ මට බලේ තියන නිසා නැත්ත තනියම කර ගන්න ඕනෙ ඔක්කොම...දන්න දේකුත් නෑ ත්‍රෙඩ් එකක් දාලවත් නෑ...ඒ උනාට කියවනව පෞ
    ලිදේ වැටුන්නෑ මගෙ ලග ඉන්න ජූනියර් කෙනෙක්ට වැඩේ කරන්න දෙන්න යන්නෙ...හත්පලේ ගා ගන්නව වගේ සීන් එකක් ගියොත් මම වැඩේට එන්ටර් වෙනව
    නොසැලෙන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ//
    රිදවන්න සැමදා හඩනා
    හද මේ වගේ
    නොසැලෙන්න කදුලක් දෑසින්
    ඔබ මා කෙරේ

    පෞද්ගලික ජිවිතේට ඇගිලි ගහන්න එපා පරයෝ....
    මන් උබට කෝල් කලේ නෑ ගස් ලබ්බෝ...
  • Loading…
  • Loading…
  • Loading…