යකෝ මේක යකාගේ කතාවක්නේ!
රාජපක්ශ!!! රාජපක්ශ!!! රාජපක්ශ!!!
උබලට පුදුම රාජපක්ශ භීතිකාවක්නෙ තියෙන්නේ.
හරි රාජපක්ශ ඕක කරයි කියමු! තමුංගේ ප්‍රතිවාදියා ඔයවගේ දෙයක් කරන කං තොපි මුකුත් දන්නෑ තොපිලා ඔක්කොම බබ්බු!!!
යකෝ දෙපාරක්ම පැරදිච්ච රාජපක්ශ ට ඔය වගේ කෙරුම් කරන්න පුලුවං කියන්නේ, ආන්ඩුවකින් ඇති...