දැකල තියෙනවද ඇත්තම නාග මානික්‍යයක්?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
දැකල තියෙනවද ඇත්තම නාග මානික්‍යයක්?

මේක පොඩ්ඩක් බලපන්කො. :shocked: නාග මානික්‍ය ගැන අහල තිබ්බට කවුරුත් දැකපුකෙනෙක් නෑ නේද? :confused: මේක වෙන්න පුලුවන් දෙයක්ද? :eek:


---------------------------
---------------
-------

බලන්න කලින් සැයු: නයාගේ ඔලුව පොඩ්ඩක් විතර කපන සීන් එකක් තියෙන්නේ! :(



පොඩ්ඩක් හොදට බලපන්, ඒ ගල නිකන් ඔපදාපු ගතියක් පේනවා. පේනවිදිහට නයාගෙ හම කලින්තුවාල කරලා ඇතුලට දාපු එකක් වගෙයි. :frown:
 
Last edited:

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ඉන්දියාවෙ ඉන්නේ ඔය වගේ ගොන් හරක් තමයි.

ඉන්දියාව හොදයි බන්. ඊයෙපෙරේදා අපේ එවුන් මුහුදු රාජ අලියෙක් පනපිටින් ලෙලි ගහල තිබ්බා. සක්කිලි හැත්ත. :growl: