අඩි 20 උඩ ටෙලිෆෝන් කේබල් එකේ එළුවෙක් මේක වෙලාතියෙන්නේ ග්රීසියේ ldbf_HVgzEg
ElaMans Member May 10, 2014 1,268 434 0 Mar 30, 2016 #1 අඩි 20 උඩ ටෙලිෆෝන් කේබල් එකේ එළුවෙක් මේක වෙලාතියෙන්නේ ග්රීසියේ
waligamaya Well-known member Oct 31, 2012 7,062 597 113 සක්වල ගලේ ගල පල්ල Mar 30, 2016 #3 ඔය එළුවන්ට පොඩි ගැටිවල ඉන පුළුවන්. උන් ඔය කදුවල නගිනවා කිසි ගිනක් නැතිව
I_Simon Well-known member Jan 4, 2014 4,403 1,330 113 ඉස්සරහ ගෙදර :) Mar 30, 2016 #4 අපේ එළුවගෙනුත් අහල බලන්න ඕන පුළුවන් ද කියල
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Mar 30, 2016 #5 එළුවෝ හෙන මොංගල් වැඩ කරන්නේ, උන්ට ඕනේ වදුරෝ කරන වැඩ කරන්න. එක්කෝ ගහකට නගී, නැත්තං වහලයක් උඩ.. නැත්තං වලියක්, සමහර වෙලාවට අලියෙක් එක්ක... ලොල් ඩයල් තමා..
එළුවෝ හෙන මොංගල් වැඩ කරන්නේ, උන්ට ඕනේ වදුරෝ කරන වැඩ කරන්න. එක්කෝ ගහකට නගී, නැත්තං වහලයක් උඩ.. නැත්තං වලියක්, සමහර වෙලාවට අලියෙක් එක්ක... ලොල් ඩයල් තමා..