Chathuranga1 Dec 1, 2015 යන්නත් ඕනේ එත් එනවා කියක ප්‍රොමිස් වෙන්නත් බෑ කවද ටිකට් එක එයිද දන්නේ නෑ නේ අනේ මන්ද අප්පා මේ ටිකේ නම් ඔලුව විකාර වෙලා ඉන්නේ ඇත්තම කිව්වොත්
යන්නත් ඕනේ එත් එනවා කියක ප්‍රොමිස් වෙන්නත් බෑ කවද ටිකට් එක එයිද දන්නේ නෑ නේ අනේ මන්ද අප්පා මේ ටිකේ නම් ඔලුව විකාර වෙලා ඉන්නේ ඇත්තම කිව්වොත්
labu gediya Nov 30, 2015 මෙහෙට වහිනවා.. පෙරේදා නයිට් එකට ගිහින් වැස්සේ තෙමි තෙමි ගිහින් රෑට කන්න ගෙනාවේ.. ඇවිත් මහා රෑ නෑවා.. දැන් හෙම්බ... ඔලුවත් රිදෙනවා... එපා වෙලා ඉන්නේ... සමහන් බොනවා පැය 3කට සැරයක්...
මෙහෙට වහිනවා.. පෙරේදා නයිට් එකට ගිහින් වැස්සේ තෙමි තෙමි ගිහින් රෑට කන්න ගෙනාවේ.. ඇවිත් මහා රෑ නෑවා.. දැන් හෙම්බ... ඔලුවත් රිදෙනවා... එපා වෙලා ඉන්නේ... සමහන් බොනවා පැය 3කට සැරයක්...
labu gediya Nov 30, 2015 සොරි නංගියෝ.... හෙම්බිරිසාව හැදිලා ඔලුව විකාර වෙලා... ඔලුව රිදෙනවා පැලෙන්න...
D D dj knight Nov 30, 2015 Kunuharupa newe terawili 1 wallet eka 2 kude 3 weni ekatawat uththara 2nako