Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • යන්නත් ඕනේ එත් එනවා කියක ප්‍රොමිස් වෙන්නත් බෑ කවද ටිකට් එක එයිද දන්නේ නෑ නේ :sorry::sorry:
    අනේ මන්ද අප්පා මේ ටිකේ නම් ඔලුව විකාර වෙලා ඉන්නේ ඇත්තම කිව්වොත් :( :(
    මගේ අවතාරේ කොන්ඩේ හෙලවෙනවනේ ..අරයගෙ එහෙම වෙන්නේ na මට මතක හැටියට
    මෙහෙට වහිනවා.. පෙරේදා නයිට් එකට ගිහින් වැස්සේ තෙමි තෙමි ගිහින් රෑට කන්න ගෙනාවේ.. ඇවිත් මහා රෑ නෑවා.. දැන් හෙම්බ... ඔලුවත් රිදෙනවා... එපා වෙලා ඉන්නේ... සමහන් බොනවා පැය 3කට සැරයක්...
    සොරි නංගියෝ....
    හෙම්බිරිසාව හැදිලා ඔලුව විකාර වෙලා... ඔලුව රිදෙනවා පැලෙන්න...
  • Loading…
  • Loading…
  • Loading…