Chathuranga1 Nov 27, 2015 පිස්සු හැදෙන්න නේන්නම් ඕනේ ..!! එත් පොඩි අවුලකට තියෙන්නේ එක මගේ පුද්ගලික ජිවිතයට ගැටළුවක් වෙයිද කියන එක මේකේ ඉන්නවනේ මගේ තරහ කාරයෙකුත්
පිස්සු හැදෙන්න නේන්නම් ඕනේ ..!! එත් පොඩි අවුලකට තියෙන්නේ එක මගේ පුද්ගලික ජිවිතයට ගැටළුවක් වෙයිද කියන එක මේකේ ඉන්නවනේ මගේ තරහ කාරයෙකුත්
Chathuranga1 Nov 27, 2015 ahhh..ow neh.. මම මේ කල්පනා කලේ මගේ රියල් පොටෝ එකක් අවතරේට දාන්න කියල මොකෝ ඒ ගැන ඔබේ අදහස
Chathuranga1 Nov 27, 2015 hahha,,මල පැනල ..මම මේ අවිස්සෙනකම් බලන් හිටියේ කාලෙකින් බැනුමක් ඇහුවේ නැති උනාම කෑවේ නෑ වගේ
D D dj knight Nov 27, 2015 den eka iwaraine ane katakarannko ohoma taraha wenawada hmm oyata epanam math yanawa sryt kiwwa prashnet mamama wisadagatta
den eka iwaraine ane katakarannko ohoma taraha wenawada hmm oyata epanam math yanawa sryt kiwwa prashnet mamama wisadagatta
Chathuranga1 Nov 27, 2015 ඕක මම අවුරුදු ගානක් දාගෙන හිටපු නම ..ඊයේ හිතුන අයෙත් පරණ එක දාගන්න මගේ පරණ යාලුවෝ ගොඩක් කතා කරන්නේ ඔය නමින් ..!!
ඕක මම අවුරුදු ගානක් දාගෙන හිටපු නම ..ඊයේ හිතුන අයෙත් පරණ එක දාගන්න මගේ පරණ යාලුවෝ ගොඩක් කතා කරන්නේ ඔය නමින් ..!!
Chathuranga1 Nov 27, 2015 අහ්හ්හ්...මාව දන්නා කෙල්ලෙක් මම ඊයේ කරපු විහිලුවකට මාව බ්ලොක් කරලා සුවර් එකටම නම අදුනගන්න බැරුව වෙන්න ඇති මම පොරට කියල නම් තිබ්බේ නෑ හැබැයි ..!!
අහ්හ්හ්...මාව දන්නා කෙල්ලෙක් මම ඊයේ කරපු විහිලුවකට මාව බ්ලොක් කරලා සුවර් එකටම නම අදුනගන්න බැරුව වෙන්න ඇති මම පොරට කියල නම් තිබ්බේ නෑ හැබැයි ..!!
Chathuranga1 Nov 27, 2015 ආ ඔවුනේ.. රේඩියෝ එකෙත් කිවුව කියල දැන් මතක් උනේ... මම යනවා නංගි.. අද කලින් නිදියන්න ඕන.. හෙට මන්ත් එන්ඩ් ඩොකියුමන්ට් ඉවර කරන්න තියෙනවා... ගුඩ් නයිට්... බුදු සරණයි... ඔයාට සුභ සිහින පෙනේවා...
ආ ඔවුනේ.. රේඩියෝ එකෙත් කිවුව කියල දැන් මතක් උනේ... මම යනවා නංගි.. අද කලින් නිදියන්න ඕන.. හෙට මන්ත් එන්ඩ් ඩොකියුමන්ට් ඉවර කරන්න තියෙනවා... ගුඩ් නයිට්... බුදු සරණයි... ඔයාට සුභ සිහින පෙනේවා...
labu gediya Nov 27, 2015 ආ ඔවුනේ.. රේඩියෝ එකෙත් කිවුව කියල දැන් මතක් උනේ... මම යනවා නංගි.. අද කලින් නිදියන්න ඕන.. හෙට මන්ත් එන්ඩ් ඩොකියුමන්ට් ඉවර කරන්න තියෙනවා... ගුඩ් නයිට්... බුදු සරණයි... ඔයාට සුභ සිහින පෙනේවා...
ආ ඔවුනේ.. රේඩියෝ එකෙත් කිවුව කියල දැන් මතක් උනේ... මම යනවා නංගි.. අද කලින් නිදියන්න ඕන.. හෙට මන්ත් එන්ඩ් ඩොකියුමන්ට් ඉවර කරන්න තියෙනවා... ගුඩ් නයිට්... බුදු සරණයි... ඔයාට සුභ සිහින පෙනේවා...
labu gediya Nov 27, 2015 ඔවුනේ... දවල්ට එනවා කිවුවේ.... කලින් සතියක වගේ පොල්ල තියවිද මන්ද.. එහෙම උනොතින් අම්මගෙන් බැනුම් තමයි මට..
ඔවුනේ... දවල්ට එනවා කිවුවේ.... කලින් සතියක වගේ පොල්ල තියවිද මන්ද.. එහෙම උනොතින් අම්මගෙන් බැනුම් තමයි මට..
labu gediya Nov 27, 2015 හොඳින් ඉන්නවා නංගි... හෙට උදේ ගියාම අනිද්දා උදේ වෙනකන් වැඩ... අනිද්දා තරිඳු එන නිසා පරක්කු නොවී එන්නත් වෙනවා... නැත්නම් කාමරේ අපාය වගේ..
හොඳින් ඉන්නවා නංගි... හෙට උදේ ගියාම අනිද්දා උදේ වෙනකන් වැඩ... අනිද්දා තරිඳු එන නිසා පරක්කු නොවී එන්නත් වෙනවා... නැත්නම් කාමරේ අපාය වගේ..