Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • be be mata eka ikmanata denaganna one denagata etanin iwarai ow nam etanin ehata mama balagannam ne nam etaninma close eka witarak kiyanna eke kena wageda eya oya wedak ne akke me wage help ekakwat denne ne fit eke kata kalata hmmm oyat napurui araya wagema
    ආවොත් මේ ඔක්කොම පෙන්වනවා...
    දැන් නම් මේවගේ පොටෝ වැඩ නැ...
    පොළොන්නරු යමු 1

    පොළොන්නරු යමු 2

    පොළොන්නරු යමු 3
    නැතුව,
    දැන් මටත් සැලුන් එකක් දාන්න පුළුවන් මට්ටමට දැනුමක් තියෙනවා....
    ඔරිෆ්ලේම්, අරව මේවා ඔක්කොම බ්රෝචේර්ස් කියවලා තියෙන්නේ.
    අයියල නෙවෙයි මල්ලිලා,
    පොඩි අක්ක එක්ක ගියේ,
    ජනවාරි බදිනවනේ,
    දැන් ඒ සැලුන් එකේ බල්ලත් මට නැට්ට ගහනවා.
    එච්චරටම මාව හුරුයි...
    හැබැයි වැඩ කරන සීදේවි නංගිලා ගැන නම් කියල වැඩක් නැ,
    තේරෙනවා තේරෙනවා...
    මටත් ඉන්නවනේ දෙන්නෙක්ම,
    අද දවසම පොඩි එකී එක්ක සැලුන් ගානේ ගියා..
    අපොයි දෙයියනේ.
    මාත් දැකලා තියෙනවා..'
    වැඩිය හොයන්නේ නැ ඒවා ගැන.
    හම්බෙන ගාන හම්බෙයිනේ....
    ඔවු, වැඩිය ඕව ගැන නම් දන්නේ නැ අක්කේ,
    අතට දෙන දේ අරගෙන ඉන්නවා..... :D
    දැක්ක,
    තාම හරියට ආරංචියක් නැ,
    අපිට කොහොමත් etf,epf.
    එහෙම දවස් ගානක් නැ,
    වැඩ අනුව සතියම හරි ඉන්න පුළුවන්.
    රජයේත් කාලයක් වද කරලා තියෙනවා වගේ.
    මුමන්ට් එක අත්සන් කරන්නෙත් මමමනේ.
    සෙක්ෂන් හෙඩ් විදිහට ඉන්නේ.
    ඒ නිසා අවුලක්ම නැ,,,,,
    අනේ මන්ද,
    දැන් කැම්පස් අවුට් වෙලා මේ ජොබ් එකට ඇවිත් මාස 7ක්, දැනට නම් නිවාඩු 2යි අරන් තියෙන්නේ.
    අනිත්වා moment එකෙන් පනින ඒවා.
    ෆීල්ඩ් වරක් හින්ද අටෙන්දන්ස් අවුලක් නැ වැඩිය.
  • Loading…
  • Loading…
  • Loading…