මම නෙට් එකේ බැලුවා එහෙම සිංදුවක් නම් නෑ අක්කේ

.
ඔය වගේ දෙන්නෙක් කියන එකක් තියෙන්නේ උදේශ් ගේ සිංදුව විතරයි.
ඔය සිංදුව එක්කෝ අලුත්ම එකක් නැත්තම් ලිරික්ස් වැරදි නැත්තම් සිංදුවේ මැදක තියෙන ලිරික්ස් ටිකක්

.
මාලිංග අයියාගෙන් අහලා බලන්න එයා දන්නවා අලුත් සිංදු...