Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :P ඇස් දෙක චෙක් කරගනින් බන් :P :dull: :D ..!! කන්නාඩි දෙකක් ගෙන බැලුවත් පාඩු නෑ :P
    ඒ අර අනන්තෙන් අපු එකා නේ ..! අපෝ උ නම් මෙලෝ රහක් නෑ
    එත් ෆිල්ම් වල ඉන්න එවුන් ලස්සනයි ..
    එකම වගේ උනත් ඉතින් ඉතින් දැන් මම පිස්සු වැටිලා ඉන්නේ :dull:
    ඊයේ බලපු ෆිල්ම් එකේ girl හීනෙනුත් පෙනුන කියහන්කෝ :P :D :lol:
    අද නිවාඩු නේ ඉතින් ..සදුදා ගියාම බාන්න ඕනේ :P දැන් මට කොරියන් පිස්සුවක් ගහල තියෙන්නේ
    කොරියන් කෙල්ලෝ පට්ටම කියුට් :love::love::love:
    ඔයා ගැන නෙමෙයි කිව්වේ ..මම ගැන ..:P ඇයි data නැති වෙන්නේ නැද්ද :P
    පොර හෙන ආතල් එකක් අරන් වගේ ..පොටෝ එකක් දාල තිබ්බ නේ .. :D
    මේ අර වගේ ෆිල්ම්ස් නැද්ද වෙන බලපු :)
    6hr kiyanne bus walai, parei cha wena welawath ekka
    mataleta thiyan train eka 7hr withra yanawa. nawaththa nawaththa :angry:
    mama kohomath train eke yanne na
    හෆොයි ..මේ පිස්සු කෙලින්නේ නැතුව ඉදහන් :dull:
    පැරිස් බොලෙත් නෑ :( දැන් මේ ඔයත් යන්නද හදන්නේ .කොච්චර හොදයි ද අෆ්ෆා EK ඉන්න එක
    ජීවිතේට කොච්චර දේවල් එකතු කරගන්නවද අපි .. ඒ වගේම නැතිත් කරගන්නවා :P
    සිරා ..!! මම අද හවස දැක්කේ නෑ..වෙනදනම් ඉන්නවා තමා රැයක් දවාලක් නැතුව :P
    :):):) ෆට්ට නේ ..!! ඔයා කොරියන් බලන්නේ නෑ නේ ..නැත්නම් ලස්සන මුවි දෙක තුනක් තියනවා :yes::yes::love::love:
  • Loading…
  • Loading…
  • Loading…