අපෝ එහෙනම් වැඩක් නැහැ. වාහනයක් ගන්න විදියක් නැහැ අපේ ගෙවල් වලට එන්න තියෙන්නේ පඩි ගොඩක් පහු කරගෙන නිසා... ඒ නිසා මට වාහන ගැන දැනගෙන තේරුමක් නැහැනේ... ඔයා රේඩියෝ ට කියල ලයින් එකක් ඉල්ලගෙන රේඩියෝ එකක් කරන්නකෝ... අපිට සින්දු ඉල්ලගන්න පුළුවන්නේ එතකොට...
හෙට ඇවිල්ලත් වැඩක් නැහැ... කිඹුලා අයිය දාන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ සින්දු.. ඒවා ඇහෙද්දී නිදිමතයි.. අපි යනවා එහෙනම්.... ගුඩ් නයිට්..
හෙට ඇවිල්ලත් වැඩක් නැහැ... කිඹුලා අයිය දාන්නේ දුටුගැමුණු රජ්ජුරුවන්ගේ කාලේ සින්දු.. ඒවා ඇහෙද්දී නිදිමතයි.. අපි යනවා එහෙනම්.... ගුඩ් නයිට්..

sad but true 

yes he is an uncle!! 