Chathuranga1 Sep 19, 2015 ඒ අර අනන්තෙන් අපු එකා නේ ..! අපෝ උ නම් මෙලෝ රහක් නෑ එත් ෆිල්ම් වල ඉන්න එවුන් ලස්සනයි .. එකම වගේ උනත් ඉතින් ඉතින් දැන් මම පිස්සු වැටිලා ඉන්නේ ඊයේ බලපු ෆිල්ම් එකේ girl හීනෙනුත් පෙනුන කියහන්කෝ
ඒ අර අනන්තෙන් අපු එකා නේ ..! අපෝ උ නම් මෙලෝ රහක් නෑ එත් ෆිල්ම් වල ඉන්න එවුන් ලස්සනයි .. එකම වගේ උනත් ඉතින් ඉතින් දැන් මම පිස්සු වැටිලා ඉන්නේ ඊයේ බලපු ෆිල්ම් එකේ girl හීනෙනුත් පෙනුන කියහන්කෝ
Challenger SRT8 Sep 19, 2015 na na mama kiwwe mataletama yana train eka kandy train eka 3hrs withara thama
Chathuranga1 Sep 19, 2015 අද නිවාඩු නේ ඉතින් ..සදුදා ගියාම බාන්න ඕනේ දැන් මට කොරියන් පිස්සුවක් ගහල තියෙන්නේ කොරියන් කෙල්ලෝ පට්ටම කියුට්
අද නිවාඩු නේ ඉතින් ..සදුදා ගියාම බාන්න ඕනේ දැන් මට කොරියන් පිස්සුවක් ගහල තියෙන්නේ කොරියන් කෙල්ලෝ පට්ටම කියුට්
Chathuranga1 Sep 19, 2015 ඔයා ගැන නෙමෙයි කිව්වේ ..මම ගැන .. ඇයි data නැති වෙන්නේ නැද්ද පොර හෙන ආතල් එකක් අරන් වගේ ..පොටෝ එකක් දාල තිබ්බ නේ .. මේ අර වගේ ෆිල්ම්ස් නැද්ද වෙන බලපු
ඔයා ගැන නෙමෙයි කිව්වේ ..මම ගැන .. ඇයි data නැති වෙන්නේ නැද්ද පොර හෙන ආතල් එකක් අරන් වගේ ..පොටෝ එකක් දාල තිබ්බ නේ .. මේ අර වගේ ෆිල්ම්ස් නැද්ද වෙන බලපු
Challenger SRT8 Sep 19, 2015 6hr kiyanne bus walai, parei cha wena welawath ekka mataleta thiyan train eka 7hr withra yanawa. nawaththa nawaththa mama kohomath train eke yanne na
6hr kiyanne bus walai, parei cha wena welawath ekka mataleta thiyan train eka 7hr withra yanawa. nawaththa nawaththa mama kohomath train eke yanne na
Chathuranga1 Sep 19, 2015 හෆොයි ..මේ පිස්සු කෙලින්නේ නැතුව ඉදහන් පැරිස් බොලෙත් නෑ දැන් මේ ඔයත් යන්නද හදන්නේ .කොච්චර හොදයි ද අෆ්ෆා EK ඉන්න එක ජීවිතේට කොච්චර දේවල් එකතු කරගන්නවද අපි .. ඒ වගේම නැතිත් කරගන්නවා
හෆොයි ..මේ පිස්සු කෙලින්නේ නැතුව ඉදහන් පැරිස් බොලෙත් නෑ දැන් මේ ඔයත් යන්නද හදන්නේ .කොච්චර හොදයි ද අෆ්ෆා EK ඉන්න එක ජීවිතේට කොච්චර දේවල් එකතු කරගන්නවද අපි .. ඒ වගේම නැතිත් කරගන්නවා
Chathuranga1 Sep 19, 2015 ෆට්ට නේ ..!! ඔයා කොරියන් බලන්නේ නෑ නේ ..නැත්නම් ලස්සන මුවි දෙක තුනක් තියනවා