Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හෙටම රේඩියෝ අහමු එහෙනම්.. අපි යනවා එහෙනම්... ගුඩ් නයිට්..
    mathk wenna wath sindu na t,y walin:yes:.mama samaharawelawa lyrics site walath balanawa.ewageth nae:lol:.ekama song tika thienne..
    ehemath epaa ethin:rofl:.n,y,t wage akuru walin thamai dan sindu naththe,anith akuru awulak nae:D
    naha ehema one nae akke:D.eka digatama ekama akurakin ewarakaranna gaththama thamai epa wenne:D.
    අද රේඩියෝ නැත්ද නංගි.. අද මම නයිට් නිසා ආතල් එකේ රේඩියෝ අහන්න ආවේ.. රන්දික නැත්ද ඇවිල්ල..
    Ko oya tama kiwwe nene ada kohomada kiyala
    matanam hawas wenakan hodai dn henen bayawela wage nikan :D:
    ADA RADIO NEDDA
    මම හිතන්නේ කාටවත් මගේ ප්‍රොෆයිල් එකට තකහනියේ ඇවිත් බලන්න පිස්සුවක් නැතුව ඇති කියල...ඒ නිසා අවුලක් නැහැ...ඔයාලට වගේ ඉතින් අපිට කවුරුත් ඇවිත් කරදර කරන එකක් කියලද :P:P
    මොන යාලුවොද අප්පා...යන එන හැම එකාටම පේනවා...ඔකේ ආයේ මොනවා හංගන්න කියලද..කමක් නැහැ ඔන්න ඔහේ තිබ්බා දෙන් :lol: සෝ සෝ ? :D
    හේ හේ ඔව්...අපි කාටවත් කරදරයක් නැහැ නේ..හොදින් ඉන්නවා අනේ...මෙහෙම විසිටර් මැසේජ් දාන එක හරියට නිකන් ගමටම ඇහෙන්න කෑ ගගහ කතා කරනවා වගේ වැඩක් නෙමෙයිද? :lol:
    Ow dn tawa g eken e wagema sinduwak matak una mata una ekak ekatat

    giya thamaa damaa mage kate pas eya
    baara una prana 7k mage ammapa
    aiyo mage seeni bole
    hinda me ma re dawale
    winda wu duk mage ammo
    danne me uda inna deiyo
    u my sweety hodatama naughty
    ane pane mawa dala yannanam epa
    gìhilla ennanam epa

    ilangata g awot mama dannawa denui matak une
    ආහ්...හලෝ අක්කේ :P කොහොමද ජීවිතේ? :) ඔව් අනේ..වැඩිය ලොග් වෙලා රෙප්ල්යි දාන්න නම් හම්බුනේ නැහැ...එත් නිතර නිතර ඇවිත් ගියා...ඔයාව නම් ඉස්සර දැක්කේ නැති උනාට දැන් හැම ත්‍රෙඩ් එකේම වගේ දකිනවා :D:D.. අපි ඉතින් අපේ පාඩුවේ කාටත් කරදයක් නැහැනේ..මතක් උනාට ස්තුතියි :P:baffled:
    Ada kohomada akkata kalekin hina una dekka:D:
    MAMA 4NE EKEN ENNE meka awlak load wenne eka wenna ati 2parak post wenne
  • Loading…
  • Loading…
  • Loading…