කාලද ඉන්නේ... බනිනවා ගේ ඇතුලෙන්, "උදේ ඉඳල වැඩ, අපිත් නිදාගන්න ඕන, බත් කන්න" කියල... මම කාල එන්නම්... ඔයා කාලද නංගි...
ෆේස්බුක් එකේ මලක් කඩ කඩ ඉඳල තව පොඩ්ඩෙන් චැට් පැටලෙනවා... මල් බබාට රේඩියෝ අහන්න එන්න කියල මැසේජ් එක දැම්ම... එක වැරදිලා ගියේ ෆේස්බුක් එකේ මගේ කෙල්ලට... ඒකි අහනවා මොන රේඩියෝ ද කියලා... දැන් දීපල්ලකෝ උත්තර..