Elysium
Reaction score
870

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තනිකඩව ඉන්නේ කාලේ රෑ බෝ වෙනකන් ඉන්න එක එච්චර හොඳ මදි...
    අනික නින්ද අවශ්‍යයි පිරිමි ළමයෙක්ට වඩා ගැහැණු ළමයෙක්ට...
    ඒත් ඔයා එහෙම නිදාගන්න එපා හොඳේ.. කතා කරන්න කෙනෙක් නැති වෙනවනේ....:D
    ගුඩ් නයිට් නංගි...
    සුභ සිහින පෙනේවා... (පා වෙනවා)
    පට්ට සීතලයි... හොරෙන්ම සමහන් එකකුත් ගැහුවා....
    හෙටත් යන්න ඕන උදෙන්ම....
    අනිද්දා අපේ ගෙවල් ළඟ ට්‍රආන්ස්ෆොර්මර් මාරු කරනවා.. මම කරුමෙට එදාටත් වැඩ... අවුලක් නැහැ, ගෙදර හිටියට කරන්ට් ඒකත් නැහැනේ...
    ඉතිං ඔයා නම් හෙට අනිද්දා ගෙදර නේද...
    කාලෙකට පස්සේ මකුණු දැල් එහෙම කඩල, කොස්සක් ඉදලක් අල්ලන්න පුළුවන් නේද...
    ගෙදරින් බැනුම් කෝටියයි... මහා රෑ නානවා කියල... නාල ඉවරල වෙලා, කාල, අයිත් මුහුණ හෝදගෙන දැන් ආව නිදාගන්න... අයිත් කවද්ද නංගි රේඩියෝ තියෙන්නේ... හරියට වෙලාවයි දවසයි දෙන්න හොඳේ... එහෙනම් අපි ගියා. ගුඩ් නයිට්... (මේ.... ඔයා තවම පා වෙන ගමන්ද ඉන්නේ :P )
    Ow eya ehema kiwwa math owa gena danne mama ahala tiyenawa ehema ayalu ohoma wenne
    mama yano passe xt wennam sindu kiyanna :D:
    Lejja wenna epa math ehemai nekat rala aiya kiwwa sikuru balawat aya wayasa 40unat penuma weda 20wage kiyala 89 march wala sikuru uchchai oct wala sikuru eyage house eke uchcha unata wage tamai
    Haiyyo mama hithuwe oyage avatar ekai post walin katakarana widiyen nangi kenek kiyala. Ekat hodai wayasata wada young wena eka hemotama nene
    btw nice to meet u akke
  • Loading…
  • Loading…
  • Loading…