පට්ට සීතලයි... හොරෙන්ම සමහන් එකකුත් ගැහුවා....
හෙටත් යන්න ඕන උදෙන්ම....
අනිද්දා අපේ ගෙවල් ළඟ ට්රආන්ස්ෆොර්මර් මාරු කරනවා.. මම කරුමෙට එදාටත් වැඩ... අවුලක් නැහැ, ගෙදර හිටියට කරන්ට් ඒකත් නැහැනේ...
ඉතිං ඔයා නම් හෙට අනිද්දා ගෙදර නේද...
කාලෙකට පස්සේ මකුණු දැල් එහෙම කඩල, කොස්සක් ඉදලක් අල්ලන්න පුළුවන් නේද...