Recent content by epawelamachan

  1. E

    Jeewath wela wadak naa

    මමත් ඔහොම හිතල තමයි බන් ටිකක් හරි හිතට හයිය ගන්නේ. ඒත් බන් ජීවිතේ මාර හිස් ගතියක් තියෙනව බන්.
  2. E

    Jeewath wela wadak naa

    මට බය බන් ඔය වගේ දේකින් මම කබලෙන් ලිපට වැටෙයිද කියල. ගෑනු උනත් කිසිම රෙස්පෙක්ට් එකක් නෑ බන් කිසිම දෙයක් නැති කොල්ලෙක්ට. මම ඒක හොදට අත් දැකල තියෙනව. අනේ මංද බන්.
  3. E

    Jeewath wela wadak naa

    දෙමාපියන් , සහෝදර සහෝදරියන් ඉන්නව කියන්නේ කොච්චර දෙයක්ද බන්. නැතිවෙලාම බලන්න ඕන දේවල් වල ගේ. උප මට වඩා ලක්ෂවාරයක් ලකී බන්.
  4. E

    Jeewath wela wadak naa

    මට තරම්නම් නැතුව ඇති.
  5. E

    Jeewath wela wadak naa

    මම ඕව දාල තියෙන්නේ බන්. මට කාත් කවුරුවත් නෑ බන්. කාත් එක්ක හරි ෆිට් වෙන්න හැදුවත් උනුත් මාව හලනව මගේ ඇත්ත තත්වේ දැනගත්තගමන්. ඒනිසා හිතවත් කියල කිසිම කෙනෙක් නෑබන් මට. මට සෙට් කරගන්න වෙන්නේ මම වගේම අනාත වෙලා ඉන්න කෙල්ලෙක්ම තමයි.
  6. E

    Jeewath wela wadak naa

    මට ලෙඩක් නෑබන්. මට කිසි ගෝ එකක් නෑ බන් ජීවිතේ හැම තිස්සෙම හිතෙන්නේ මොකටද මම මේව මෙච්චර කරන්නේ කියල. මම මාර විදියට ලොක් වෙලා බන් තියෙන්නේ. අඩුම තරමින් අම්ම වත් හිටියනම්.
  7. E

    Jeewath wela wadak naa

    මටත් හිතිල තියෙන්නේ මචං රටකට වත් යන්න.
  8. E

    Jeewath wela wadak naa

    මම බැදල නහැ බන්.
  9. E

    Jeewath wela wadak naa

    මම ඕව භාවිතයක් නෑ බන්. ඒත් ළගදි බියර්, බ්ලැක් ඕපල් ගෙනත් ට්‍ර‍යි කරා එළිවෙනකන් වත් හිතේ ගින්නක් නැතුව ඉන්න. ඒවත් හරියන්නෑ බන්. ඕවට වියදම් උනාම මට කන්නවත් ඉතුරුවෙන්නෑ. ප්ලැටිනා 125
  10. E

    Jeewath wela wadak naa

    මට තේරෙනව බන්. මට හිතෙනව දැන් හිටිය ඇති කියල. හැම දාම කන්න බොන්න, රෙන්ට් ගෙවන්න මොනා හරි කරල සල්ලි හොයන් ඔහේ ජීවත්වෙනව.
  11. E

    Jeewath wela wadak naa

    ඒ වගේ තමයි බන්. ඒත් පොර තරම් වයසක නෑ පොරට වගේ සල්ලිත් නෑ. :no:
  12. E

    Jeewath wela wadak naa

    ආතල් එකක් නෑ බන්. මම කල්පනා කරල කරල බැලුවම මට කිසිම පැත්තකින් ගොඩ ඒමක් නෑ. මම හැම දවසකම ජීවත් වෙන්න මැරෙනව මිසක් ජීවිතේ කිසි රහක් නෑ. මම බල්ලෙක් වගේ පාර මැරිල හිටියත් මගේ මළකද වලදාන්න වෙන්නෙත් නගරසබාවට. මේව මතක් වෙනකොට හැම දේම එපා වෙනව බන්.
  13. E

    Jeewath wela wadak naa

    මචං මේ දේවල් නැතිනම් ජීවත් වෙන එකේ තේරුමක් නෑනේද? දෙමව්පියන් සහෝදර සහෝදරියන් නෑදෑයින් යාලුවන් තමංගෙම කියල ඉන්න හිටින්න තැනක්. ජොබ් එකක් හොද අධ්‍යාපනයක් කෙල්ලෙක් සමාජපිළිගැනීමක් සල්ලි දේපල අඩුම තරමේ භාහිර පෙනුමවත්. ඔය උඩ කියල තියෙන එකක්වත් මට නෑ. මම තනියම ජීවත්වෙන්නේ. ගොඩක් අය මාව පිළිගන්න...
  14. E

    Jeewath wela wadak naa

    මට මචංල දැන් ඔක්කොම එපා වෙලා ඉන්නේ. මට හිතෙනව බන් මැරෙන්න. ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ බන්. මහ එපාම කරපු ලයීෆ් එකක්. මට දාල යන්නවත් කියල දෙයක් නෑ. ලොකුම වටිනකමකට කියල තියෙන්නේ බයික් එක විතරයි. මට හැම තිස්සෙම වගේ හිතෙනව තේරුමක් නෑ මේ ජීවිතේ මැරුනනම් හොදයි කියල. සියදිවි නහගන්න එක පවක් කියනවනේ...