මට මචංල දැන් ඔක්කොම එපා වෙලා ඉන්නේ. මට හිතෙනව බන් මැරෙන්න. ජීවත් වෙන්න කිසිම හේතුවක් නෑ බන්. මහ එපාම කරපු ලයීෆ් එකක්. මට දාල යන්නවත් කියල දෙයක් නෑ. ලොකුම වටිනකමකට කියල තියෙන්නේ බයික් එක විතරයි. මට හැම තිස්සෙම වගේ හිතෙනව තේරුමක් නෑ මේ ජීවිතේ මැරුනනම් හොදයි කියල.
සියදිවි නහගන්න එක පවක් කියනවනේ. ඒත් බන් ජීවත් වෙලා තේරුමකුත් නැතිනම් දුක් විද විද ඉන්නේ නැතිව මැරෙන්නවත් අපිට අයිතියක් තියෙන්න ඕන නේද? මට විදවල කාටවත් කරදර දීල මැරෙන්න ඕන නෑ බන්. කොහේ හරි කිහින් කාටවත් හොයාගන්න බැරි විදියට මැරුනත් මැරෙන්නේ.