Jeewath wela wadak naa

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට බය බන් ඔය වගේ දේකින් මම කබලෙන් ලිපට වැටෙයිද කියල. ගෑනු උනත් කිසිම රෙස්පෙක්ට් එකක් නෑ බන් කිසිම දෙයක් නැති කොල්ලෙක්ට. මම ඒක හොදට අත් දැකල තියෙනව. අනේ මංද බන්.

    මමත් zoon එකේ වැඩට ගියා බන් බුලු ඩයමන්ඩ් කියලා කම්පැනි එකකට එකේ තිබ්බේ නම් දියමන්ති කැපීම

    මම උදේට ඒ කාලේ හැමදාම යනකොට zoon එකේ කෙල්ලෝ දකිනවා බන් උන්ගේ මුණු හෙන අහිංසක පාටයි පට්ට දුප්පත් උන් බන් එන්නේ

    එච්චර ගේමක් නැ ජොබ් දෙන ඒජන්සීස් උබට හොයා ගන්න පුළුවන් කටුනායක zoon ත්‍රි විල් පාක් එකක කොල්ලෙක්ට කියපන් ගානක් තියන් උ උබට තාවකාලිකව එකක් හොයලා දෙයි

    ඉතුරු ටික උබ අතේ තමයි තියෙන්නේ හොදට ජොබ් එක කරන ගමන් හොද කෙල්ලෙක්වත් හොයා ගනින් උන්ට ඔය ගෙවල් වල අවුල් වැඩක් නැ හැබැයි ආතල් අරන් ඒ කෙල්ලොන්ව අතරමන් කරන්න එපා වැදගත් විදිහට හොද දෙයක් කරපන්
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    yko marenna haddna epa.. Me labila tyna aathme di puluwn taram pin kara gnna...etakota ubata labana aathmediwat dan gewana jeewitheta wada hodin inna puluwn..blapn uba dn marunot ai labana aatme oita wada uba duk widiwi.
    Puluwn taram pin karapn mcn.....
     
    epawelamachan

    Member
    Apr 28, 2016
    14
    2
    0
    බැදීම් වැඩි වෙන තරමට දුක වැඩි මචන් .. උබ තනියෙන් උත්සාහයෙන් ගොඩ එන්න බලපන්.. ඇයි අම්මයි තාත්තයි නැත්තේ? මැරෙන එක විසදුමක් නෙමේ බන් ලොකු පවක්.. මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් එක නැති කරගන්න හදන්න එපා

    මමත් ඔහොම හිතල තමයි බන් ටිකක් හරි හිතට හයිය ගන්නේ. ඒත් බන් ජීවිතේ මාර හිස් ගතියක් තියෙනව බන්.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    දෙමාපියන් , සහෝදර සහෝදරියන් ඉන්නව කියන්නේ කොච්චර දෙයක්ද බන්. නැතිවෙලාම බලන්න ඕන දේවල් වල ගේ. උප මට වඩා ලක්ෂවාරයක් ලකී බන්.

    wenna puluwan :yes:
    ath man ahama hethanne na
    :confused:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    තියන එරියස් ටික මේ ආත්මෙ ගෙවලා හිටපං නැත්තං ලබන ආත්මෙත් ඔය වගේම වෙයි :(
    (බෞද්ධයෙක් නම් තේරේවි)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    wenna puluwan :yes:
    ath man ahama hethanne na
    :confused:

    එහෙම තමයි බන් දෙමව්පියෝ වත් ඉන්නවානේ අපේ පිටිපස්සෙන් මෙයාට එහෙමවත් හයියක් නැනේ එකයි සේරම එපා වෙලා ඉන්නේ

    මුට ගොඩ එන්න පුළුවන් හොදම විදිහ නැදාකමක් ඇති කර ගැනීම තමයි

    එකට විසදුම තමයි කෙල්ලෙක් හොයා ගන්න එක
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    මමත් ඔහොම හිතල තමයි බන් ටිකක් හරි හිතට හයිය ගන්නේ. ඒත් බන් ජීවිතේ මාර හිස් ගතියක් තියෙනව බන්.

    මෙන්න මේ බණ ටිකක් වත් අහල බලන්න, ටිකක් වෙනස් බණක් :cool:

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    බැදීම් වැඩි වෙන තරමට දුක වැඩි මචන් .. උබ තනියෙන් උත්සාහයෙන් ගොඩ එන්න බලපන්.. ඇයි අම්මයි තාත්තයි නැත්තේ? මැරෙන එක විසදුමක් නෙමේ බන් ලොකු පවක්.. මනුෂ්‍ය ආත්මයක් ලැබෙන්නේ බොහොම කලාතුරකින් එක නැති කරගන්න හදන්න එපා

    bendeem dukak kiyanawane.....
    oya kohoma hari thaniyama goda enna balanna....
    amma thatha nethi eka dukak thama.... eth eyala inna thenaka indan oya diha balagena inne kiyala hithanna. merena eka nemei ne bro hema detama utharey... oyata jivithe oya kemathi deyak karaganna ida thiyenawa...
    kellekta kalin oya issalama mokak hari job ekak hoyaganna... ita passe himita tika tika anith dewaluth hadagamu....
    hithin wetenna epa, ehema unoth kisima deyak karaganna ba :)
     
    Last edited:

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    marenna epa kollo. uba anith unta pennapan ubata monada karannapuluwan kiyala. ehema karama wate inna un okkoma uba gawa machan. Job ekak hoyagena hoda kollek wenna. ube appearance eka gana hithanna epa yako.
    :no:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මැරුණත් ආයෙ උපදිනවනම් මැරිල වැඩකුත් නැහ. ඒක හින්ද මහනවෙයන්. මහණ වෙලා නිවන් අවබෝද කරගන්න වනගත වෙන්න හොද ආරණ්‍යක් හොයගන්න

    :yes::yes::yes:

    මටත් ප්‍රශ්න කීපයක්ම තියෙනවා බන්. :( මොනවා කරන්නද ජිවිතේ හැටි බන්.
    :(:(:(

    දෙමාපියන් , සහෝදර සහෝදරියන් ඉන්නව කියන්නේ කොච්චර දෙයක්ද බන්. නැතිවෙලාම බලන්න ඕන දේවල් වල ගේ. උප මට වඩා ලක්ෂවාරයක් ලකී බන්.

    nathi dewal walata ai bn duk wenne ? nathi de aye ganna puluwan deyak nan kohoma hari karala goda palayan :frown::frown::frown:
    duk wuna kiyala owa athata genath denne nane kauruth.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර

    wenna puluwan :yes:
    ath man ahama hethanne na
    :confused:

    godak duarata ehema thamai machan. habai ithin ehema kiyala wadakata nathi maraganna ena sahodara sahodariyonta wadiya nathuwa inna eka hodai.habai demapiyo nan inna eka watinawa ban. sirawata care karanne eyala witharai. mata ekkenek nathuwa widina duka mu 2ma nathuwa kohomada kiyala mata hithagana puluwan bn
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං

    උබට බයික් එකක් තියනවා කියෙන්නේ උබ යමක් උපයාගෙන තියනවා. නැත්තම් බයික් එකෙක් ගන්න බැහැනේ. බයික් එකෙක් වත් නැති උන් කොච්චර ඉන්නවද. මන් හිතන විදියට උබ යම් තරමකට සාර්ථක උන මිනිහෙක්.
    උබට 25 වගේනේ වයස. ඉගැන්න ගන්න බැරි කමකුත් නැහැ. එත් එතින් ජොබ් එකෙක් කරන ගමන් අමාරුයි. එත් උබ කරන ජොබ් එකට හරි යන දෙයක් ඉගන ගන්න බලපන්

    ඉගැනීම වත් අම්ම තාත්තා වත් යාලුවෝ වත් කෙල්ලවත් නෙමයි සතුට කියන්නේ. ඒ දේවල් වලින් සතුටක් ලැබෙනවා. ඒ උබ හිත යොමු කරන විදියට

    සල්ලි හම්බ කරන්න බලපන්
    ගෙයක් හදන්න ඉඩමක් ගන්න බලපන්
    තියන බයික් එකෙට වඩා හොද බයික් එකෙක් ගන්න බලපන්

    ඕව තමයි මචන ජීවිතය ඉස්සරහට අරන් යන සරල බලාපොරොත්තු
    පුළුවන් තරම් හම්බ කරපන්.... සල්ලි හොයපන් සල්ලි කියන්නේ සතුට නෙමයි..... එත් සල්ලි සතුටයි අතරේ තියෙන්නේ කෙස් ගහක වගේ පොඩි දුරක්

    ඒ නිසා සල්ලි හොයන්න්න මහන්සි වෙනය්න් ජිවිතේ ඕනි වෙලා උබල නාකි උනාමත් මැරෙන්න බහ කියල හිතෙයි
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    bendeem dukak kiyanawane.....
    oya kohoma hari thaniyama goda enna balanna....
    amma thatha nethi eka dukak thama.... eth eyala inna thenaka indan oya diha balagena inne kiyala hithanna. merena eka nemei ne bro hema detama utharey... oyata jivithe oya kemathi deyak karaganna ida thiyenawa...
    kellekta kalin oya issalama mokak hari job ekak hoyaganna... ita passe himita tika tika anith dewaluth hadagamu....
    hithin wetenna epa, ehema unoth kisima deyak karaganna ba :)

    :yes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,249
    1,973
    113
    මහනුවර
    මචං

    උබට බයික් එකක් තියනවා කියෙන්නේ උබ යමක් උපයාගෙන තියනවා. නැත්තම් බයික් එකෙක් ගන්න බැහැනේ. බයික් එකෙක් වත් නැති උන් කොච්චර ඉන්නවද. මන් හිතන විදියට උබ යම් තරමකට සාර්ථක උන මිනිහෙක්.
    උබට 25 වගේනේ වයස. ඉගැන්න ගන්න බැරි කමකුත් නැහැ. එත් එතින් ජොබ් එකෙක් කරන ගමන් අමාරුයි. එත් උබ කරන ජොබ් එකට හරි යන දෙයක් ඉගන ගන්න බලපන්

    ඉගැනීම වත් අම්ම තාත්තා වත් යාලුවෝ වත් කෙල්ලවත් නෙමයි සතුට කියන්නේ. ඒ දේවල් වලින් සතුටක් ලැබෙනවා. ඒ උබ හිත යොමු කරන විදියට

    සල්ලි හම්බ කරන්න බලපන්
    ගෙයක් හදන්න ඉඩමක් ගන්න බලපන්
    තියන බයික් එකෙට වඩා හොද බයික් එකෙක් ගන්න බලපන්

    ඕව තමයි මචන ජීවිතය ඉස්සරහට අරන් යන සරල බලාපොරොත්තු
    පුළුවන් තරම් හම්බ කරපන්.... සල්ලි හොයපන් සල්ලි කියන්නේ සතුට නෙමයි..... එත් සල්ලි සතුටයි අතරේ තියෙන්නේ කෙස් ගහක වගේ පොඩි දුරක්

    ඒ නිසා සල්ලි හොයන්න්න මහන්සි වෙනය්න් ජිවිතේ ඕනි වෙලා උබල නාකි උනාමත් මැරෙන්න බහ කියල හිතෙයි

    :yes::yes::yes:

    muta internet gihin me wage forum ekak hoyagannath puluwan.mehema phone ekakwath nathi un kochchara innawada.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මමත් ඔහොම හිතල තමයි බන් ටිකක් හරි හිතට හයිය ගන්නේ. ඒත් බන් ජීවිතේ මාර හිස් ගතියක් තියෙනව බන්.

    ජීවිතේ හිස් කලයක් වගේ තමා මචන් ඒක පුරවගන්න ඒක තමන්ගේ වැඩක්.. දුක් වෙන්න එපා මචන් ජිවිතේ හැටි ඔහොම තමා.. හිත හිත ඉන්න ඒක නවත්තල උත්සාහයෙන් ගොඩ එන්න බලපන් එදාට උබට කිසි පාළුවක් නැතිවෙයි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කට්ට්ය ගොඩක් උපදෙස් දීලා තියනවා

    ඕනේ දෙයක් කරපන්

    හැබැයි මැරෙන්න එපා

    එච්චරයි කියන්න පුළුවන් උබට
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මහණ වෙන්න ඕන කෙනෙක් නම් හොදට සැප සම්පත් විදලා ඒවා එපාවෙලා යන්න ඕන
    එහෙම නැතිව යන්න එන්න තැනක් නැතිව ජීවත් වෙන්න විදිහක් නැති කෙනෙක් ගිහින් මහණ උනා කියල වැඩක් නැහැ

    kawda bn ohoma kiyla thiyenne maha wenna kiyala,mahana wenna sapa sampath yana wahana,depala wathkam one neh.maha wenna one ekama de thamai sasara biya'' oya de danichcha onema kenekta lawkika sapa atha arala lokoththara sapatha sadaha onema deyak karanna puluwan.

    aththatama kiwwoth uba modayek,mulawaka jeewath wena kenek,yako divinasa ganeema ananthariya papa karmayakata samana wana papa karmayak,eka nisa modayek novi uthum wu manussa jeewithayen arthayak athi deyak karapan.matath marenna one awastha awilla thiyeawa aheth dn uthum wu budda dharshanaya nisama sathutin darmikawa jeewath wenawa.

    theruwan saranai.
    chathurarya sathyama awaboda wewa!!!
     
    Last edited: