Ereshaz77
Reaction score
3,750

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • oya magule dennema mp4 ban redda :(
    epa wenawa
    man kiwwe avi witarai play wenne kiyala
    ඔව් ඔව් මළොත් එතකොට මන් නෙහ්...අම්මපා..මේ මිනිස්සු නම්
    මොකො සද්දයක්වත් නැත්තෙ සුඩු අපිත් එක්ක තලා වෙලාද?
    කන්ද කපවු
    ගල් පෙරළවු
    වේලි බඳිවු
    ගමන බිඳිවු..............
    ගංගාවේ
    ගංගාවේ
    රසකර මම පවසන්නෙමි..
    මිණි කිංකිණි සොලවලා..
    අසනු මැනවි අසනු මැනවි..
    අසනු මැනවි තුටුවෙලා...
    එදා කදුලැල් මෙදා හසරැල්
    පැතුම් ඉටුවෙනවෝ ....
    පැතුම් හොදනම් යනෙන ගමනේදී
    සිහින එලිවෙන්නෝ ...
    මිනිස් ලොවකට ලබන්නට බැරි
    ජයක් කොතැනකදෝ ....
    මිනිස් කම් මත දිවි ගෙවයි නම්
    ඔවුන් ජය ලැබුවෝ ......
    අඩ සඳක් සැගවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරලෙන තැනත් ඔබ..
    සිසිලසක් දනවන තැනත් ‍ඔබ
    උණුසුමක් ගෙනදෙන තැනත් ඔබ..
    වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
    දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
    ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
    මා තනි කරන්නෙපා මතු සංසාරේ.............
    මිණි මුතු රුවන් රිදී නැතේ සොයන්නේ
    සුසිනිඳු සළු පිළි පලේ නොවන්නේ //
    ඔබේ හිතයි දිවා රැයේ සදා පතන්නේ //
    මා එතනයි ජීවත් වී ඉන්නේ
    පාළුකුටියේ මා අරාජිත වී
    නිදා නොනිදා හිදින රෑ..
    සිහිනයෙන් හෝ පෙනේවා..
    ඔබේ සෙනෙහේ නිවුනු පහන්..
    නොනිමි පහනක් වීලා..
    කුල ගෙවල් සැරසිලි කළත් අපි
    සළු වඩා පාවඩ එලා..
    නිර්මලා නිර්මල නැතැයි මා
    ඔබෙ ලොවින් පිටමන් කළා..

    පන්තියේ මිතුරන් එදා කළ
    විහිළුවෙන් හිත රිදුනු දා..
    මා හෙළුෑ කඳුළක් මගේ දින
    පොතක තිබිලා හමුවුනා..
  • Loading…
  • Loading…
  • Loading…