එන්න ඔබේ ඡන්දය සාධාරණීකරණය කරගමු
එන්න ඔබේ ඡන්දය සාධාරණීකරණය කරගමු
උඹල ඡන්දය දාන අපේක්ෂකයා මේ වෙද්දි තෝරගෙන ඉවරයිනෙ.. සමහර විට දෙගිඩියාවෙන් ඉන්නවා ඇතිනෙ..
ඒ වගේ ඉන්න උන්ට ඒ ජන්දෙ දෙන එක සාධාරණීකරණය කරගන්න මෙන්න අවස්ථාව.
බොහොම සරළ, විකාර, ආතල් දේවල් ටිකකින් පුලුවන් අපි අපිටම හිත හදාගෙන චන්දෙ...