අපේ මේ රට කාපු පුත්තු අතරින් කාලකන්ණිම 10දෙනා උඹලගෙ හිතේ තියෙන විදිහට 1 ඉදන් 10 වෙනකල් දහදෙනෙක් නම් කරපන් අපිටත් බලන්න එක්ක..
1. praphakaran
2. ranil
3. mohomad nabi
4. my3
5. budurdeen
6. ravi
7. mahinda
8. mangala
9. piumi hansimali
10. karuna amman


ප්‍රබාකරන් එක්ක කරට කර ඉන්නව නේද රනිල්?
නබිය නම් මේ ලිස්ට් එකට නෙවෙයි එන්න ඕන, ලෝකෙ කෑ පුත්තු කියන එකට.
අනික පුත්තු ලිස්ට් එකට ගෑනුත් දාලනෙ.

රට කෑ පුත්තු ගැන කියනවාට වඩා රට නොකෑ පුත්තු ගැන ලේසියෙන් කියන්න පුලුවන්.... උන් එක්කෙනයි ඉන්නේ... ඌ තවම ඉපදිලා නෑ.... අනෙක් හැම එකාම අඩු වැඩි වශයෙන් රට කාලා තියෙනවා....
රට නොකෑ පුත්තු
Cwww kanangara
Ponnambalam arunachalam
Db wijethunga
Luxman kadiragamar
imthiyas bakir maker
10ක් කිය්න්ඩ නෑ බන් ලංකාවෙ


.
- S.W.R.D Bandaranayaka
- Ranil wikramasingha
- Prabakaran
- my3
- J.R jayawardana
- Chandrika
- Wijeweera
- Basil
- Ravi
- Rajitha
සිංහල රාජ්‍ය භාෂාව කිරීම තමයි ලංකාවේ ඇතිවූ ගොඩක් ප්‍රශ්න වලට මුල.
සිංහල රාජ්‍ය භාෂාව නොවුනා නම් ප්‍රභාකරන් කෙනෙක් ඇති නොවෙන්නත් ඉඩ තිබුනා.බණ්ඩාරනායක අංක 1ට දැම්මේ ඒ නිසයි.