Recent content by Eular

  1. Eular

    කවුද කැමති?

    අඳුරු අහසක් තියෙද්දී යන්තම් පොද වැස්සත් එක්ක එන හුළඟට තමයි කැමතිම
  2. Eular

    Is website can track our activities ?

    ඒකනම් හරියට දන්නේ නැහැ මම web development කරලා නැහැ.
  3. Eular

    Is website can track our activities ?

    ඒත් screenshots විතරයි හැබැයි. වෙබ්සයිට් එක පාවිච්චි කරන ගමන් රෙකෝඩ් කරන්න බැහැ.
  4. Eular

    Is website can track our activities ?

    Screenshot එකක්නම් ඕෆ්ලයින් ගිහින් ගහලා ඊටපස්සේ browser cache clear කරල දාන්න පුලුවන්
  5. Eular

    උඩවැඩියා මලක් වෙලා - මේ සිංදුව පට්ට නේද බං. 😍😍

    ලැබෙන හැමදේම කාලයක් ගියාම එපාවෙලා වෙනත් දෙයක් ඕනෑවෙන බව තේරුම් ගත්තට පස්සේ බඳින අදහස අත්ඇරියා.
  6. Eular

    යාපනයේදී හිටපු ප්‍රභල කොටි නායකයෙකුගේ ගුණ සමරුවක්…

    ජාතිවාදය නිර්මාණය කලෙත් පවත්වාගෙන යන්නෙත් සිංහල දෙමල මුස්ලිම් දේශපාලකයෝ.
  7. Eular

    උඩවැඩියා මලක් වෙලා - මේ සිංදුව පට්ට නේද බං. 😍😍

    මගෙ කසින් කෙනෙක් උසස් පෙල කරන කාලේ ඔය සින්දුව නිතරම මිමිණුවා. පස්සෙ කාලෙක එයා යාළුවෙලා බැන්දෙත් සල්ලි තියෙන පවුලක ලස්සන ගෑනු ළමයෙක්ව.
  8. Eular

    How to kill a mouse humanely

    මරන්න හිතෙනවානම් සතාව තමන්ට නොපෙනෙන තැනකට ගිහින් දැම්මනම් තමයි හොඳ. නැත්නම් කොහොමත් හිතේ වරදකාරී හැඟීමක් ඇතිවෙනවා.
  9. Eular

    රෑට අහන සිංදු... <3

    රෑට ඉතින් ඉස්සරහ හාන්සි පුටුවට වෙලා, තරු දිහා බලාගෙන, සිංහල සුභාවිත ගීත අහන්න කැමතියි.
  10. Eular

    COLOMBO INTERNATIONAL BOOK FAIR - 2022 📕📗📘📙

    දැන්නම් පොත් ගන්න තරම් ලැබෙන ආදායම ප්‍රමාණවත් මදි. ඒත් කම්මැලිකමටත් එක්ක ගිහින් ඇවිදලා කරලා එන්න තමයි හිතාගෙන ඉන්නේ.
  11. Eular

    ubalaa kaemathima movie eka mokakdha

    Jurassic Park. ලංකාවට ආපු දවස්වල ලිබර්ටි එකේ බැලුවේ. එච්චර ලොකු ස්ක්‍රීන් එකක්, එච්චර කොලිටි සවුන්ඩ් එක්ක චිත්‍රපටයක් බලපු ජීවිතේ පලමුවෙනි අත්දැකීම ඒක. හෝල් එක ඇතුලෙත් කොළ අතු එල්ලලා, රිජිෆෝම් වලින් ඩයිනෝසරයෝ හදලා තියලා තිබුනා.
  12. Eular

    Yahoo mail box එක Use කරන්නේ කවුද?

    මගේ නම් Yahoo පරණ මැසේජ් පෙන්නනවා හැබැයි මම සැරින් සැරේ ලොග් වෙලා බලනවා. එක දිගට ලොකු කාලයක් ලොග් නොවී ඉඳලා නැහැ.
  13. Eular

    1980

    හැමෝම තමන්ගේ ළමා කාලයට කැමතියි. මමත් වැඩියෙන්ම කැමති 90 ගණන්වල මැදභාගය දක්වා කාලයට. අදටත් මම නිතරම පොඩි කාලේ බලපු වැඩසටහන් යූටියුබ් එකෙන් හොය හොයා බලනවා.
  14. Eular

    උඹලට එක පාරටම රුපියල් කෝටි 10ක් හම්බුනොත් මොකද කරන්නේ?

    ලොකු මුදලක් එකපාර ලැබුනොත් මට දේවල් ලබාගන්නවට වඩා දෙමවුපියන්ට සැලකීම වෙනුවෙන් තමයි වැයකරන්නේ.