Recent content by EvilEye

  1. EvilEye

    Nonstop නයිට් ටයිම් ඩේටා 🔥

    fup set wenava kiyanne kattiya?
  2. EvilEye

    Nonstop නයිට් ටයිම් ඩේටා 🔥

    අනිත් එක කීයද?
  3. EvilEye

    ෂුපිරි Tire compressor / inflator එකක් හදාගමු පරන 2 stroke එන්ජිමකින්

    ගලවලා දානව කාලෙන් කාලෙට. ඕක හැමදාම වැඩ කරන එකක් නෙමේනෙ.
  4. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    මගෙ අලුත් කම්ප්‍රෙසර් එක :rolleyes::rofl:
  5. EvilEye

    ෂුපිරි Tire compressor / inflator එකක් හදාගමු පරන 2 stroke එන්ජිමකින්

    ගෙදර තිබ්බ පරන තණකොල කපන මැසිමෙ එන්ජිමෙන් හදාගත්තෙ. ඩිජිටල් ගේජ් එකත් ගොඩක් දුරට ඇකියුරේට්. අර බාල කම්ප්‍රෙසර් කටුනම් තිබ්බ ඒවෙන් ජැක් එක ගහලත් 30ක් ගහන්න බෑ. නැදෑ කෙනෙක්ගෙ vitz එකේම තියෙන කම්ප්‍රෙසර් එකේ ගේජ් එකත් අවුල්. 30ක් ගද්දි 40ක් විතර පෙන්නන්නෙ. මේකෙන් ගේමක් නැතිව ගහගන්න පුලුවන්. වීඩියෝ...
  6. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    කොලඹින් අහද්දි කීවනෙ සාම්පල් අරන් එන්න කියල ඒකයි බැලුවෙ පාර්ට් නම්බරෙන් හොයන්න පුලුවන් වෙයිද කියල. MK kashiyama එක මොකෝ ඒකත් හොඳයි නේ? කට්ටිය කියන්නෙ කුරුනෑගල එහෙම් ෆේක් ඒව තියෙන්නෙ කියල. එලම
  7. EvilEye

    වාහන හින්ද කාපු කටු ...3

    කාර් එකට ගැලපෙන බ්‍රේක් පෑඩ් මොනාද කියල දැනගන්නෙ කොහොමද? මොඩ්ල් නම්බර් එකක් තියේද?? Fb15
  8. EvilEye

    LED Light for Car

    එලිය අඩුනම් ඉස්සෙල්ල බලන්න රිෆ්ලෙක්ටර් එක හොඳද කියල. ආය ට්‍රාන්ස්පේරන්ට් කවර් එකත් සවුත්තු වෙලාද කියල. තව හරියට වෝල්ටේජ් එක එනවද බලන්න, මොකද ඔය සුදු led දැම්මට පේන්නෑ එලිය තිබ්බට. ඉස්සරහින් එන උන්ට අමාරු වෙන එකයි වෙන්නෙ. චිප් දෙක අතර ගැප් එක අඩුම එකක් ගන්න පුලුවන්න කහ එලියක් තියෙන එකක් බලන්න...
  9. EvilEye

    උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

    සහතික ඇත්ත. චන්දෙ දෙන මහජනතාවම වගකියන්න ඕන නැතිව දේශපාලකයො නෙමේ. එහෙම උන්ව එතන්ට ගෙනිච්ච උන්ගෙ වැරැද්ද හොරු මිනීමරුවො කුඩ්ඩො බාර් කාරයො.
  10. EvilEye

    උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

    Railway කාලකන්නිම දෙපාර්තමේන්තුව. සුද්ද හදන්න ගත්ත කාලෙ ඉඳලවත් දියුණුවක් නැතිම ආයතනෙ. අනික dmt යක්කු ඉන්නෙ, අඩුම ගානෙ නමවත් හරියට ගහගන්න බෑ ආය ඒව හදන්න රස්තියාදු වෙන්න ඕන
  11. EvilEye

    Zig zag ekw girl

    :love:
  12. EvilEye

    Celeron Lap අවුල්ද?? - zoom, chrome Ms word only

    ඔෆිස් විතරනම් ලොකු එක්කාට යූස් කරන්නෙ ටැබක් ගන්න තියෙන්නෙ
  13. EvilEye

    ලෙක්ච කෙනෙක් බලු වැඩ කරනවා .මූට ගේමක්?

    හම්මෝ :shocked: . මාත් CAD/CAM කරන්නෙ ත්‍රෙඩ් එක දාපු එකා නෑ නේ:oo: ------ Post added on 1638890297
  14. EvilEye

    GPT to MBR Without data lost

    මන් කරා AOMEI partion assistant එකෙන් අවුලක් නෑ