උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

  • CEB

    Votes: 10 5.9%
  • Litro

    Votes: 9 5.3%
  • Railway

    Votes: 58 34.3%
  • CTB

    Votes: 1 0.6%
  • Central Bank

    Votes: 10 5.9%
  • Kachcheriya

    Votes: 28 16.6%
  • Water Board

    Votes: 3 1.8%
  • RDA

    Votes: 5 3.0%
  • Department of Motor Traffic (Driving License)

    Votes: 39 23.1%
  • Sathosa

    Votes: 6 3.6%

  • Total voters
    169

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දේශපාලුවෝ ගැන ඕන තරඟ ත්‍රෙඩ් යනවා, හැබැයි ආයතන ගැන කියවෙනවා අඩුයි. උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    CGR - බැග් එක පටලවාගෙන ගමනක් යන්න හදද්දී එක්කෝ උද්ගෝෂණ, එක්කෝ පිලි පැනලා, එක්කෝ පාර හදනවා
    MOF - වාහන clear කරන්න අවසර ගන්න ගියාම කඩේ යවනවා යැවිල්ලක්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    පොලිසිය එහේම නැද්ද. :lol: මේවට තනිකර වගකියන්න ඔනේ මාරුවෙන් මාරුවට පාලනය කරපූ මීහරක් රැල කරපු විනාසේ. නුසුදුසු පුද්ගලයන් නුසුදුසු තැන් වල වාඩි කිරිම. එහේම ගත්තාම ඒකට වගකියන්න ඔනේ චන්දේ පාවිච්චිකරපු ජනතාව.
    මේක දාලා කරන්නේ තමන්ගේම පැලැන්තියේ එකේක්ව පාගලා ගරහන එකනම්. ඊයෙ මහ බැන්කුව ඉස්සරහ කරාවගේ. ඒකට විරුද්දයි.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    රාජ්‍ය ආයතන ඔක්කොම එකයි
    එතකොට වැරදි වෙන්නෙ
    ඒවගෙ පරිපාලන ප්‍රධානින් පත් කරන ජනාධිපති කැබිනට් එක සහ පාර්ලිමේන්තුව
    උන්ව පත් කරන්නෙ අපිමනෙ
    අපිම තමයි වැරදි
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    කාළගුණ විජ්ජා දෙපාර්තමේන්තුව. ඕකුන් වහිනව කිව්වොත් පායනවා. පායනවා කිව්වොත් වහිනවා. ඒ දෙකම නෑ කිව්වොත් ලෝක විනාසයක් හරි එනවා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    CEB eke TARIFF PLAN eka change karanna 2 month illuwa. meter board mokuth change karanna oni nehe kiyalai kiwe.
    :eek:

    connection ganna giyeth 2 week.
     
    • Like
    Reactions: dfgrendezvous

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Railway කාලකන්නිම දෙපාර්තමේන්තුව. සුද්ද හදන්න ගත්ත කාලෙ ඉඳලවත් දියුණුවක් නැතිම ආයතනෙ.​

    අනික dmt යක්කු ඉන්නෙ, අඩුම ගානෙ නමවත් හරියට ගහගන්න බෑ ආය ඒව හදන්න රස්තියාදු වෙන්න ඕන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පොලිසිය එහේම නැද්ද. :lol: මේවට තනිකර වගකියන්න ඔනේ මාරුවෙන් මාරුවට පාලනය කරපූ මීහරක් රැල කරපු විනාසේ. නුසුදුසු පුද්ගලයන් නුසුදුසු තැන් වල වාඩි කිරිම. එහේම ගත්තාම ඒකට වගකියන්න ඔනේ චන්දේ පාවිච්චිකරපු ජනතාව.
    මේක දාලා කරන්නේ තමන්ගේම පැලැන්තියේ එකේක්ව පාගලා ගරහන එකනම්. ඊයෙ මහ බැන්කුව ඉස්සරහ කරාවගේ. ඒකට විරුද්දයි.
    සහතික ඇත්ත. චන්දෙ දෙන මහජනතාවම වගකියන්න ඕන නැතිව දේශපාලකයො නෙමේ. එහෙම උන්ව එතන්ට ගෙනිච්ච උන්ගෙ වැරැද්ද හොරු මිනීමරුවො කුඩ්ඩො බාර් කාරයො.