මම ebay එකෙන් USB 3.0 Hub එකක් ගිය November වල ගෙන්නුවා. December 21 Hub එක හම්බුනාට වැඩ කලේ නැ :no:.මන් seller ට message එකක් දාලා විස්තරේ කිව්වා.
seller replacement එකක් එවන්නම් කිව්වා.:nerd:බලන් හිටියාට බඩු අවේ නැති නිසා මන් අයේ message කරලා replacement එක අවේ නැති හින්ද මට...