මම ebay එකෙන් USB 3.0 Hub එකක් ගිය November වල ගෙන්නුවා. December 21 Hub එක හම්බුනාට වැඩ කලේ නැ
.මන් seller ට message එකක් දාලා විස්තරේ කිව්වා.
seller replacement එකක් එවන්නම් කිව්වා.
බලන් හිටියාට බඩු අවේ නැති නිසා මන් අයේ message කරලා replacement එක අවේ නැති හින්ද මට refund එක එවන්න කියලා.
ඩයල් එක කියනවා මාස දෙකට වඩා වැඩි හින්ද refund කරන්න බැ
උගේ store එකේ hub එකේ ගාන තියෙන මොනවහරි කියන්න මන් එවන්නම් කියලා.
මට උගේ store එකේ තියෙන එව්වා වැඩක් නැ.
මට දැනගන්න ඕනා ebay එකේ ebay gift card,ebay coupon වගේ එව්වා තියෙනවා නේද ? එව්වා අපේ රටේ payment කරන්න valid කියලා දැනගන්න ඕනේ දන්නා කවුරු හරි ඉන්නවනම් පල්ලෙහායින් කොටගෙන යන්න
.මන් seller ට message එකක් දාලා විස්තරේ කිව්වා.seller replacement එකක් එවන්නම් කිව්වා.