අලුත් සින්දු

ezio1234

Junior member
  • Dec 16, 2014
    30
    3
    8
    Miami
    මචන්ලා මේ කාලේ ටිකක් හිට් වෙච්ච සින්දු ටිකක් කොටගෙන පලයල්ල්කෝ 2013 - 2017 අතර ෆාස්ට් මෙලඩි තියෙන :sorry:

    සනුක - හිස් ටින් :oo:
    ඉරාජ් - ගිනියම් රැ :rofl:
    සනුක - සංසාර සිහිනේ :D
    සනුක - සරාගයේ :rolleyes:
    කල්පන නයනමදූ - ආශාවරී ( පසන් ලියනගේ වර්සෝන් එක ) :love:
    රනිදු - මදුවීතකින් කල් රැ ගෙවනා :rofl: