මචන්ලා, ගිය අවුරුද්දෙ මම නෙට්ෆ්ලික්ස් එකක් හැදුවා, හද්ද්දි පට්ට ස්ලෝ කනෙක්ශන් එකකින් sign up උනෙ. ඒක නිසාද මන්දා උන් මට mobile package එක දුන්නෙ මාසෙට 3.99 USD හැබැයි වෙන කිසිම වෙලාවක ආයෙ උන් 3.99usd පැකේජ් එක දුන්නෙ නෑ. ලගදි එකෙක්ට pw දුන්නා මම ඒ ගෝතයා ඒක 7.99 usd එකට අප්ග්‍රේඩ් කරලා. දැන් ආයෙ...