වාහනයක් තෝරගම්මු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mcn
    1. athe athi mudala 7lacks
    2. nadaththuwata maseta 5000
    3. gedara normal pawichchiyata podi car ekak ganna baluwe. nadaththu wiyadam adu, fuel consumption shape , me ganata ganna puluwan model monawada? loku udawwak machanla. mata wahana gana awabodaya adui.

    FB13 (doctor sunny) wage yanna puluwan nam hodai mama nam kiyanne FB12 ta wada.
     
    italy kollo

    Member
    Dec 14, 2014
    3
    0
    0
    machanla mama allion2007/ 2008 model ekak ganna hoyanawa mata help ekak dennawada kattiyama danna adahas walin me wahana gana. prices kohomada meke models, ehema kohomada kiyala . anika kohomada mewala guna aguna hoya ganne kohomada kiyala. okkotama jaya wewa

    me thawa prashnayak machanla gampahin wahana ganna epa kiyala mata porak kiwwa mokadda ban e kathawe aththa nattha:(

    Last edited:

    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    මචන්ලා මට manual to auto convert කරපු nissan fb 15 2000 එකක් සෙට් වෙලා තියෙනවා .. එහෙම ඒවා අවුලක් නැද්ද?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    1.අතේ ඇති මුදල = 500,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 25000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල = wending /Airport hire සහ ගෙදර පාවිචියට .. ;);););)

    අයියා මේ කාර් 3 කොහොමද...:yes::yes::yes::yes::yes::yes:

    ඕන තැනක යන්ට පුලුවන් හොදට පාවිචි කරන්ට පුලුවන් අලුත් වාහනයක් තමා ඕන..

    aqua = නියමයි එත් ඒක පොඩියි සහ උස නැහැ .. :growl::growl::growl::growl:
    Aallion = මේක සුපිරි ඒත් ......2003 :nerd::nerd::nerd::nerd:
    141 = මේකනම් හොදයි .. ගාන අඩුයි ..අනික 2008 .. තෙල් නම් 8/9 :oo::oo::oo:

    http://ikman.lk/en/ad/toyota-aqua-2013-for-sale-colombo-1869
    http://ikman.lk/en/ad/toyota-corolla-141-2008-for-sale-colombo-390
    http://ikman.lk/en/ad/toyota-allion-g-limited-2003-for-sale-colombo
     
    bump

    matath me widihatama ona
     
    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    Toyota vitz 2014 ගැන රත්තරන් මොකද කියන්නේ,කාර් එක හොදද second market තියෙනවද,unregister එකක් දැන් කියක් වෙඉද.
     
    misty9051

    Active member
  • Jul 25, 2011
    403
    60
    28
    Sudan
    1.අතේ ඇති මුදල
    ලක්ෂ 6.5
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල
    5000LKR
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල
    Weekend එකට ගෙදර යන්න (300km per month) මුදල : 5000LKR
    My age: 25
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    1.අතේ ඇති මුදල = 500,000
    2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල = 25000
    3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල = wending /Airport hire සහ ගෙදර පාවිචියට .. ;);););)

    අයියා මේ කාර් 3 කොහොමද...:yes::yes::yes::yes::yes::yes:

    ඕන තැනක යන්ට පුලුවන් හොදට පාවිචි කරන්ට පුලුවන් අලුත් වාහනයක් තමා ඕන..

    aqua = නියමයි එත් ඒක පොඩියි සහ උස නැහැ .. :growl::growl::growl::growl:
    Aallion = මේක සුපිරි ඒත් ......2003 :nerd::nerd::nerd::nerd:
    141 = මේකනම් හොදයි .. ගාන අඩුයි ..අනික 2008 .. තෙල් නම් 8/9 :oo::oo::oo:

    http://ikman.lk/en/ad/toyota-aqua-2013-for-sale-colombo-1869
    http://ikman.lk/en/ad/toyota-corolla-141-2008-for-sale-colombo-390
    http://ikman.lk/en/ad/toyota-allion-g-limited-2003-for-sale-colombo

    ko yako mekata reply,, matath denaganna oneee
    athe 28k wage thiyenne,, Aluth suzuki wagon r hybrid eka hodada?? 660 cc hinda awulda ???
     
    :cool::cool: