SMS වදයක්..උපදෙසක් ඕනේ!!

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
SMS වදයක්..උපදෙසක් ඕනේ!!

මචංලා මගේ ෆෝන් එකට මාස 2ක් විතර තිස්සේ Peoples Bank එකෙන් SMS වගයක් එනවා හැමදාම වගේ එක එක ගණන් සල්ලි debit/credit කලා කියලා..

ඒක අර අපි SMS facility activate කලාම account transaction එකක් කලාම එන ජාතියේ මෙන්න මේ වගේ මගුලක්..

PeoplesBank

Dear Sir/Madam,

Your A/C (112-2001******89) has been debited by Rs. 1005.00 (ATM at 16:39 18/07/2015). Thank you for usnig Peoples Debit Card.

මට Peoples Bank එකේ Account එකක් නෑ.. :Pඒ වගේම මේක service provider ට කිව්වාට වැඩක් වෙයිද? මගේ මේ ෆෝන් එක රුපියල් 1450 චයිනීස් එකක්. ඒකේ බ්ලොක් කරන සීන් බෑ. :rofl: අනික මට සැක මේ මගේ හිටපු පෙම්වතියගේ සීන් එකක්ද කියලා. මොකද එයාට නම් ඔය බැංකුවේ එකවුන්ට් එකක් තියෙනවා. :yes:වෙන එකෙක්නම් බං ඌට මැසේජ් එන්නේ නැත්තම් ඒක වෙනස් කරගන්නවානේ..උපදෙසක් දෙන්ට:cool:
 
nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Inform your service provider. They can block SMS. Or call Peoples Bank correct their mistake.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    aluthen gaththu sim akakda? ehenam kalin use karapu ekage wenna puluwan. peoples bank ekata call karala kiyapan. ethakota un account eka check karala ube number eka ain karai.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබ බය නැතිව පීපල්ස් බෑන්ක් කවුන්ටරෙකින් විත්ඩ්‍රෝවල් එකක් ලියන් ෆෝන් එකේ මැසේක් එක ඔන් කරලා දියන්.. දෙන්න බෑ කිවුවොත් බැනපන් මට මේ මේ ගනන් වලින් ඩෙබිට් ක්‍රෙඩිට් වෙච්චා තියෙනවා කියලා.. ඒත් වැඩක් නොවුනොත් මූ ගාව තියෙනවා ඌටම ආවෙනික සෝම්බීස් පනිශ්මන්ට්ස්,, ඒකකට අනුගත් වෙයන්..:yes::yes:
     
    fbakilaruwan2

    Member
    Mar 28, 2015
    18
    2
    3
    මටත් ඔය වගේ මැසේජ් ආවා HNB එකේ ක්‍රෙඩිට් කාඩ් එකකින් කම්ප්ලේන් කරා මැසේජ් නැවතුනා හැබැයි මාසෙට සැරයක් කෝල් ආවා . හැමදාම කියල කියල බැරිම තැන බැන්න ටිකක් සභ්‍ය විදිහට, ආයේ මාස 6 විතර නැවතිලා ආයේ මෑතක ඉදන් පටන් ගත්තා. මුන්ට කීවට වැඩක් නෑ නේ :-/ :-/
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    aluthen gaththu sim akakda? ehenam kalin use karapu ekage wenna puluwan. peoples bank ekata call karala kiyapan. ethakota un account eka check karala ube number eka ain karai.

    නෑ මචං අවුරුදු 4ක් පරණ සිම් එකක්..:confused:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    උබ බය නැතිව පීපල්ස් බෑන්ක් කවුන්ටරෙකින් විත්ඩ්‍රෝවල් එකක් ලියන් ෆෝන් එකේ මැසේක් එක ඔන් කරලා දියන්.. දෙන්න බෑ කිවුවොත් බැනපන් මට මේ මේ ගනන් වලින් ඩෙබිට් ක්‍රෙඩිට් වෙච්චා තියෙනවා කියලා.. ඒත් වැඩක් නොවුනොත් මූ ගාව තියෙනවා ඌටම ආවෙනික සෝම්බීස් පනිශ්මන්ට්ස්,, ඒකකට අනුගත් වෙයන්..:yes::yes:

    පවු බං මගේ කලින් කෑල්ල නම්..ඒකි සෑහෙන්න මහන්සියෙන් රස්සාව කරලා මාසේ පඩියට කීයක් හරි හොයාගන්නවා ඇත්තේ.:yes:
     
    • Like
    Reactions: other guy

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මටත් ඔය වගේ මැසේජ් ආවා HNB එකේ ක්‍රෙඩිට් කාඩ් එකකින් කම්ප්ලේන් කරා මැසේජ් නැවතුනා හැබැයි මාසෙට සැරයක් කෝල් ආවා . හැමදාම කියල කියල බැරිම තැන බැන්න ටිකක් සභ්‍ය විදිහට, ආයේ මාස 6 විතර නැවතිලා ආයේ මෑතක ඉදන් පටන් ගත්තා. මුන්ට කීවට වැඩක් නෑ නේ :-/ :-/
    :confused: මටත් එහෙම වෙයිද:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,638
    113
    නෑ මචං අවුරුදු 4ක් පරණ සිම් එකක්..:confused:

    account eka hadapu eka waradiyata number eka dammada danne na. ehemath nath nam bank eken db ekata daddki waradeemak unada danne na.

    kelinma bank ekath ekka katha karala bank db ekenma ooka ain karala wisadha ganin. eeka ube agatath gunai. drug dealer kenekge account ekak nam ubatath prashnayak.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    A kellata kiyapan itin bank ekata gihin harigassana kiyala

    ඒකිගේ ගෙදරින් මට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙන්නේ..මම කෝල් කලොත් හමාරයි..:P
    (මගේ වැරැද්දක් නිසා නෙමෙයි බං වැරදි වැටහීමක් නිසා ඒකි පිස්සු වැටිලා.:yes:)
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    BOC එකෙන් ඔයවගේ හදාගන්න පුළුවන් වෙයි ද? card 1න් payment 1ක් කලාම or use කලාම.. sms 1ක් එන විදියට? :eek:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    BOC එකෙන් ඔයවගේ හදාගන්න පුළුවන් වෙයි ද? card 1න් payment 1ක් කලාම or use කලාම.. sms 1ක් එන විදියට? :eek:
    පුලුවන් මං හිතන්නේ.:rolleyes: