මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ.
bump
------ Post added on 1660548943