මේ වගේ කරලා බඩ අඩුකර ගන්න

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පට්ට boring crunches කරනවා කියන්නෙ. බඩ අඩුවෙන්න ඔය excercises හොදයි . කම්මලි හින්දා කෙරෙන්නෙ නෑ
     
    • Like
    Reactions: B.Chat

    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,908
    113
    Colombo
    ඔය පොටෝ එකේ එක්සසයිස් කරන එකාගෙ අඩු වෙන්න බඩක් තියනවද ?

    ඉස්සර ඒසර් මාකටිං එකේ බයිසිකල් පදින්නෙත් 6 පැක් තියන උන්.අපි අරන් පදින්න ගත්තම එපා වෙලා ටික දවසකින් ඒකෙ රෙදි වනනව.ලොල් :lol:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    පට්ට boring crunches කරනවා කියන්නෙ. බඩ අඩුවෙන්න ඔය excercises හොදයි . කම්මලි හින්දා කෙරෙන්නෙ නෑ
    ඔව් කම්මැලිකම හින්දා තමයි කරන්න බැරි වෙන්නේ. උපරිම දවසක් දෙකක් කරන්නේ. ඊට පස්සේ හෙට කරනවා කියලා දවස් දැක තුනක් හිතනවා. දවසක් දෙකක් යනකොට ආයේ කරන්න මතක වෙනවා 😁
     
    • Like
    Reactions: NRTG and Gaash

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    ඕව හොඳයි.... මම කරල තියෙනව...
    දැන්නං පුටාරෙ නිසා බඩ එන්නෙ නෑ...
    ශෙඩූල් එකකට, ක්‍රන්ච්, එයා බයිසිකල් වගේ බඩට තියෙන එක්සර්සයිස් ටිකක් හදාගෙන කරානං හරියනව...
     
    • Love
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    oita wada hodai boot ekak kana eka, mage nm pata gala adu una :yes:
    කෙල්ලෙක් නෑ නේ මහත්තයෝ

    Mahath wenna kramayk kiyanna :nerd:
    ඕක තමයි සමහරුන්ට තියෙන ප්‍රශ්නේ. ඒ වගේ කෙට්ටු අය අපේ ඇඟවල් දිහා බලලා හූල්ලන වෙලාවලුත් තියෙනවා 😂
    ------ Post added on Jul 31, 2022 at 9:15 PM
     
    • Like
    Reactions: SLBro and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    රාජපක්සලා මිනිස්සුන්ගේ බඩ එන එක අඩු කරලා තියෙන්නෙ.
    ඕන නම් නාමල්ට චන්දෙ දෙන්න හැමෝගෙම සික්ස් පැක් හදල දෙයි.