කොලඹ කෑල්ලත් එක්ක යන්ඩ තැනක්

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ.

    bump
    ------ Post added on Aug 15, 2022 at 1:05 PM
     
    • Haha
    Reactions: Voldemort Bro

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,786
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කොටුව ප්‍රයිවට් බස්ටෑන්ඩ් එක හොදයි.
    බංකු දාලා තියනවා ඉදගන්න.
    වටේටම කන්න බොන්න තැන් තියනවා.
    උබේ requirement එකට හොදටම සෙට් වෙනවා.
    වැස්ස දවසක් බලල ගියා නම් රස්නෙත් නෑ.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    787
    113
    මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ.

    bump
    ------ Post added on Aug 15, 2022 at 1:05 PM
    mathara bath kade.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ.

    bump
    ------ Post added on Aug 15, 2022 at 1:05 PM
    beddagana wetland park
    diyatha uyana
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ.

    bump
    ------ Post added on Aug 15, 2022 at 1:05 PM
    Zoo එක හොදයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ගෝල්ෆේස්
    අරලියගහ මන්දිරය
    ජනාධිපති ලේකම්... ආ ඒවා රජයට ගත්තනෙ, ම්... බම්බලපිටිය විශාකා කොලේජ් මොකද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මචන් ල කොලබ කොටුව බම්බලපිටිය වගේ කොටුව ඉදන් ලග පාත කෑල්ලත් එක්ක ගිහින් දවස ගත කරල එන්ඩ හොද ප්ලේස් එකක් කියපන්කො . ජින්ගි ජිකා කරන්ඩ නෙවේ නිකන් ඉදල එන්ඩ day out හොටෙල් එකක් උනත් අවුලක් නෑ. Park එකක් උනත් අවුලක් නෑ කාල බීල කතා බහ කරල එන්ඩයි ඕනෙ.

    bump
    ------ Post added on Aug 15, 2022 at 1:05 PM
    ජනාධිපති මන්දිරය
     
    • Haha
    Reactions: IMMuhandiram

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    කොටුව ප්‍රයිවට් බස්ටෑන්ඩ් එක හොදයි.
    බංකු දාලා තියනවා ඉදගන්න.
    වටේටම කන්න බොන්න තැන් තියනවා.
    උබේ requirement එකට හොදටම සෙට් වෙනවා.
    වැස්ස දවසක් බලල ගියා නම් රස්නෙත් නෑ.
    උබ යන තැන නෙවේ ඇහුවෙ බන් 😂