gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • උබ දැන් කොටන්න කලින් විචාරයක් කොලාද :dull:
    මම TDM ගහන්නේ නෑ බන් , අනික් එකා ඉන්නවා තම එළකිරි :P
    කින්ඩි නං ගණන් ගන්න එපා බොලව් :rolleyes:
    ඇනිවේ නයිස් ටෝ මාට්ටු :sorry:
    ලොල් යකෝ ......... මට පෙන්නේ උබටත් වැරදිලා මටත් වැරදිලා ... මම kalani නෙවෙයි බන් .. උබ නෙවෙයිද S&D cS|gangster :rofl::rofl::rofl::rofl::rofl::sorry: ගු කෝටියයි :sorry::sorry::sorry:
    අසනිපෙයි කිව්වා නේ,, අසනීප තියන් රෙදි කඩන්න හොන්දෙයි :dull:
    එලස්..! මං යනවා බං... වැඩ ටිකක් තියෙනවා..
    ඇසෙසින් ක්‍රීඩ් එකක්වත් ගහලා ණෑ ඕයි..
    මට ඒක ප්ලේ කරන්න තේරෙන්නෑ..
    අපරාදෙ බං මං ගේම් එක මැකුවනේ.. උඹ ඇසසින් ක්‍රීඩ් බ්ලැක් ෆ්ලැග් ගැහුවද..?
    මට ඇසෙසසින් ක්‍රීඩ් ප්ලේ කරන්න තේරෙන්නෑ බං..
    ඕක දැක්කා බං.. අන්තිමට යන සිංදුවනේ.. ඉතිං මං හමුදාවෙ උන්ගෙ පැත්ත තෝරගත්තෙ..
    ඔය ගිටාර් ගහන නාකියගෙ පැත්ත තෝරගත්තොත් මොකෝ වෙන්නෙ..?

    ඇයි බං මුන් ඔක්කොම අන්තිමට එකට නටන්නෙ.. සමහර උන් මැරෙනවත් එක්කනේ..
    ඒකෙ කතාව වෙනස් වෙනවද බං අපිට අර සමහර තැන් වලදි තෝරගන්න දෙනවනේ හමුදාවෙ එකාද අරූද කියලා.. ඒකෙ අපි අර නාකියගෙ පැත්ත තෝරගත්තොත් කතාව වෙනස් වෙනවද..?
    FarCry නේද.. අන්තිමට තෝරගන්න දෙනවනේ..
    මම නම් යාලුවොන්ගෙ පැත්ත තෝරගත්තෙ..
    Warfighter මරු.. ඒක මාත් ගැහුවා.. Farcry වන් එක නම් ගැහුවා ඉස්සරම.. දෙවෙනි එක නම් ගූ හැත්තෑවයි.. තුන්වෙනි එක නම් පට්ටම සුපිරියි බං.. මරු ගේම් එක.. හිට් මෑන් අලුත් එකත් මරු.. ස්ප්‍රින්ටර්සෙල් බ්ලැක් ලිස්ට් එකත් සුපිරි..
    ගහන්න ගේමක් නැතුව උට්ටො ඉන්නෙ.. :(
    COD Black Ops 2 ඉවර කලා..
    එපා උට්ටො.. මනුස්සකමට කීවෙ.. :(
    තෝ දැන් ගේම් ගහන්නැද්ද..?
    එඩිට් කරන්න තරම් කවුරුවත් සීන් එක දන්නෑනෙ..
    දාන්න පිංතූරයක් නෑ බං.. අනික ඕවා ඉස්සුවත් වැඩක් නෑ.. එඩිට් කරන්න බෑනෙ.. :lol:
    http://imgur.com/ ඕකට පික් එකක් අප් කරලා බලපං වේසි.. :(
    අප් කරන්න කලින් නමයි, අප් කලාට පස්සෙ නමයි බලපං.. වෙනස් වෙනවා..
    ආ.. ඉතිං මොකක් හරි ඩිග්‍රියක් හෝ කෝස් එකක් කරපංකො.. ගෙදරට වෙලා ඉන්නැතුව.. ඒක තමා හොඳම වැඩේ..

    සිරාවටම කිව්වෙ හුට්ටො..
  • Loading…
  • Loading…
  • Loading…