අන්ඩ කඩන්ඩ යද්දි කියපං මගේ අළුත්ම Go pro cam එකත් ඇන්න එන්නං. මං දැං U reporter කෙනෙක්.. ඉස්සරහට යන්න ඕන නං හොද නිවුස් ඕනේ බං
අනේ මේහ් ප*යා නොවී පාඩුවේ හිටපං.. අම්මලා තාත්තලා අත පය නොකඩා දෙයියනේ කියලා ලොකු මහත් කරම එනවා වෙන උංගේ අඩු ගලවන්ඩ...

ඒකි බොරු පිලිගන්නේ උඹව ශුවර් නැති හින්දා නේ. ඉතිං උඹව හුවර් නැති කෙල්ලෙක්ගෙං උඹට ඇති ප්‍රයෝජනේ කුමක්ද ?
වෙන එකක් බලමු එහෙම නං ...