gangst3r.93
Reaction score
655

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔව් බං.. ඒත් 90% හැක් කරල ගහන්නෙ.. මම සර්වර් එකක ඇඩ්මින් කරනවා නම් බෑන් කරනවා පෝලිමට ඕකුන්ව.. :lol:
    UAV හැක් කලාම මැප් එකේ ඉන්න තැන් පෙන්නනව නේද..?
    මාත් දාලා නැහැ බං.. Reload Bind තමා.. ඒක හැක් නෙමේ කියලා කියනවනේ උඹ.. ඉතිං හැක් නෑ මාත්.. :D
    මොනාද බං ඒ..? Reload Bind අනං මනං ද..? එ්ක නම් මාත් දාන් ඉන්නෙ.. Roccat තමා බං ගොඩක් උන් පාවිච්චි කරන්නෙ.. මාට්ටු වෙනව අඩුයිනේ..
    ඔව් බං.. ආයෙ මක්කයි.. Roccat දාපු එකා මට සුටුස් ගාලා කියන්න පුළුවන්.. උන්ගෙ බුලට් යන ස්පීඩ් එකෙන්.. බඩ බුරුලෙන් යනව වගේ බුරුස් ගාලා එකපාර යනවා හම්බානෙක හිටපු ගමන්.. අනික ස්නයිපර් තියද්දි උන් ස්පීඩ් තියනවා.. මොකද හරියටම ටාගට් කරන්න ඕන නෑනේ.. ලඟින් ගියත් අරූට වදිනවා..

    ආයෙ මක්කයි.. නැත්තං Demo එකක් දාන්න කියන්න ඕනි උන්ගෙ පේජ් එකට.. ඒ විදියටම Kills ගන්න..

    කිරියෙ සර්වර් එක නම් හොඳට කලා බං.. හැක් උන් එලවලම දැම්මා.. අපරාදෙ..
    අර වෙලේ සුදාගෙ සර්වර් එකේ ඇඩ්මින් පොන්නයො දන්නෙ නෑ බං Roccat කියන්නෙ මොකක්ද කියලවත්.. මං දැක්කා ඊයෙ එකෙක් ඇඩ්මින්ලට බනිනවා.. ඌ කිව්වා Roccat කියන්නෙ මොකක්ද කියලා උඹලා දන්නෙ නෑ ඒකයි අවුල කියලා.. එකෙක් කිව්වා පකෝ අපි උඹට වඩා ඕවා ගැන දන්නවා.. දන්න නසයි ඇඩ්මින් කම කරන්නෙ කියලා.. ඒපාර ඌ ඇහුවා Roccat කියන්නෙ මොකක්ද කියලා.. ඌ කිව්වා Auto Aim වෙනවා කියලා.. කට්ටියට එපා උනා.. :lol: එකේ Roccat දාලා ප්ලේ කරනවා සමහර උන්.. සර්වර් එකේ ඇඩ්මින්ලා කියනවා උන්ට Pro කියලා.. තව එනවා බං ප්ලේයර්ස්ලා වගයක් CID_1 CID_2 ඔය නම්වලින්.. ඒක හැක් ප්ලගින් එකක්.. උන්ට නම් වෙනස් කරන්න බෑ.. කොච්චර වෙනස් කලත් ඔය විදියට නම හැදෙන්නෙ.. ඒක ඒ පොන්නයො දන්නෑ.. පිටරට සර්වර් වලට උන්ට එන්න දෙන්නෑ.. කික් කරනවා..
    මම ඊයෙ ගැහුවා X BS කියන එකේ.. අපෝ හෙන අමාරුයි බං.. හැක් කරල ගහන්න හිතෙන්නෑ.. ඒ උනාට හැම සර්වර් එකේම ගොඩක් උන් හැක් දාලා ගහන්නෙ.. Roccat, Wall අනං මනං..
    කැරි බල්ලෝ.... උබලට අපිව අමතක උනා එහෙනම්... හා හා.. යමන්කෝ ඔහොම... වේසි...

    දැන් ඇවිල්ලා නෑ බන්.. වැඩ වැඩි උනා... වැඩිය කිරියේ එන්නේ නෑ... ආවත් වැඩිය ඉන්නේ නෑ... එපාවෙලා ඉන්නේ කියහන්... වද වේසි...
    බොට SND වල නොමැරි ඉන්න පුළුවන්ද ඉවර වෙනකං.. මට බෑ ඕයි.. මොකෝ මට පුරුදු නෑ හැංගිලා ගහලා.. කෙලගෙන ඉස්සරහට යනවා ඉතිං.. :(
    ඇයි බං TDM, SND දෙකම දැම්මාම වියදම වැඩිද..?
    අරකෙ හොඳ සෙට් එකක් ඉන්නවා.. වෙලේ සුදාගෙ එකේ හැකර්ලා වැඩි නිසා අවුල.. රොක්කැට් දාලා ගොඩක් උන් ප්ලේ කරන්නෙ.. එපා වෙනවා බං.. අර ගොන්ආතල් කියන ඇඩ්මින් ප්ලේ කරන්නෙ රොක්කැට් දාලා.. ඒ උනාට ඌ අනිත් අයව බැන් කරනවා.. කැරිම ඇඩ්මින්ලා.. :lol:
    ආයෙ මක්කයි බං.. අපේ සිංහල උන්ගෙ හැටියක්නේ ඕක..

    මොකෝ බං කරන්නෙ.. අලුත් ලංකාවෙ COD සර්වර් එකක් දාලා නේද..? ගම්බට්ටගෙ.. වෙලේ සුදාගෙ හුත්තෙ සර්වර් එක වැඩක් නෑ.. හැකර්ලා ගොඩයි..
    තෝ ෆෝන් එකෙන් නේද ආවෙ..

    එහෙම තමා බං හැම එකාම පිටින් පෙන්නන්නෙ.. උඹ වාහනයක් එහෙම අරන් බලහංකො වෙන දේ.. රෙද්දෙ ගූ ගිහින් සමයං දොඩවයි.. ඔලුව ගිණි ගත්තා වගේ ගම වටේ දුවයි.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…