gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන්ල මගෙ බාප්පා ඉන්නෙ ඩුබාය්.ලන්කාවට ආව.ගම මාතර.අපි ඉතින් කටුනයකින් අරගෙන හිඝ්වය් එකෙ ගිහිල්ල ටමා අවෙ.පොඩි උන් ඩෙන්නෙක් ඉන්නව.හරි සිරියාවන්ත කොල්ල ඩෙන්නා.නන්දා හොන්ම්ඩය්.
    අපිට ටොපි චොකොලට් ගෙනාවා.අපි එවා කෑවා.රසය්.හ්ම්.අපි නුවර එලියේ ගියා.සීතලය්.පාටි ඩම්මා.එතකොට මාම හොන්ඩ බ්වුවා.මිනිහ ඩීවරයෙක්.නන්දා හොඋසෙ විෆෙ කෙනෙක්

    මෙකඉ මගෙ ප්‍රශ්නය පිටරට ඉන්ඩන් එනකොට අමුතු සුවන්ඩක් එනවා.මොනවද ඒ?
    උගේ ඔක්කොම හොඳයි බං අම්මා මතක් කරනවා පොඩි දේටත්.. ඒක තමා බං උගේ මට දිරවන්නෙම නැති දේ.. මම කීප සැරයක්ම ඌට මැසේජ් කරලත් කිව්වා අම්මා මතක් කරන්නෙපා යකෝ කියලා.. කොච්චර කිව්වත් අහන පොරක් නෙමේ බං ඌ.. කුණුහරුප කිව්වත් කමක් නෑ ලාවට මේ අපි උඹල වගේ.. ඒත් අවජාතකයෙක් වගේ අම්මටම බැන බැන යන එක දිරවන්නෙ නෑ බං..
    mahinda hodai. chande denna one :lol:

    සිරාවටම අරුණයට මොකෝ උනේ.. පොර ටික දවසක් යනකන් එන එකක් නෑ.. චාටර් උනානේ සෑහෙන්න.. අපේ උන්ට ඕක අමතක වෙනකන් ඉන්නවා ඇත්තෙ.. ඒත් අපිට නම් අමතක වෙන්නෑ ලේසියට..

    හැබැයි පොරට ෆේක් විස්සක් තිහක් විතර තියෙනවා.. එවයින් එනවා ඇති පොර..
    :lol: ඔව් ඔව් මං දැක්කා විවිධ සතුන්, විවිධ මෙම්බර්ස්ලා උඹට ආදේශ කරලා ටැග් දාලා තියෙනවා.. :lol:
    මාත් දැක්කා පට්ට ආතල් එකක් යනවා ඒකෙ.. දේශපාලනය ගැන දන්නෑ ඕයි.. නැත්තං මාත් සෙට් වෙනවා ආතල් එකක් ගන්න..
    බොට දේශපාලන ත්‍රේඩ් එකක් හම්බඋනොත් ලේසියෙන් යන්නෙ නැහැ නේහ් ත්‍රේඩ් එක දාලා.. :lol:
    වරෙන් පට්ට ෂෝ එකක් තියෙයි. අහන එක වටිනවා

    ඉරිදට මගේ එකත් තියනවා එකටත් වරෙන්
    ස්වාමිනී මා ඔබේ අනියම් බිරියයැයි කියා තිබුනි...:lol::lol:
    පොඩ්ඩක් ඉමු බලන්න සයිට් එක හොයාගන්න පුලුවන්ද බලන්න...සහෝදරයෙක් විදිහට සලකන උඹට කියන්න බෑ කොල්ලෝ ඒක...
    ත්‍රෙඩ් එක මිසින් මෙයා...හොයාගන්නත් නෑ...
    ඒයි මේ අන්න අපි දෙන්නගේ ප්‍රේමය එක්ස්පෝස් වෙලා...මම මේ සාරියෙන් බෙල්ලේ වැල දාගන්න කලින් ඔයාටත් කිව්වේ...ඔයාත් අර ටයි එකෙන්වත් බෙල්ලේ වැල දාගන්න...දැන් ඉතින් ජීවත් වෙලා වැඩක් ඇතෑ???:(:(:(
  • Loading…
  • Loading…
  • Loading…