gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔඕ මොකෝ මේ ඇවටර් ඒක වෙනස් කරලා..විරවිලා මොකෝ මේ..කවුද දැන් ඔයාට බාල අපරාද කලේ...දාමු නඩුවක්..තනුජක ට කියලා
    ආයෙ මක්කයි බොල.. මං ඔය පකයව හම්බෙනකන් ඉන්නෙ..
    සෙට් උනොත් කියාපං.. මාත් ඔය පකයව හොයනවා..
    ඇත්ත බං.. මොනා කරන්නද..
    මොසියා වේසිට යුතුකමක් තියෙනවනේ කියන්න.. පර වේසියෙක් බං ඌ..
    ඒක නෙමේ ටිටී වේසිට මොකද උනේ..? දැක්කෙ නෑ නේද කාලෙකින්..?
    ඔව් බං ඔක්කොමලා ලොකු ලයින් දානවා.. සමහර එවුන් එන්නෙත් නෑ.. මොසියා වේසි නම් අනිවා වෙන එකකින් ඇති බං.. ඒත් මනුස්සකමට කියන්න පුළුවන්නේ බං මචං මං මොසියා කියලා.. ඒත් කිසි සද්දයක් නෑ උගේ.. බලපං අපි පෙර සේමනේ.. :(

    ටිටියට මොකක් උනාද දන්නෑ නේහ් බං..? දැක්කෙ නෑනෙ හෙන කාලෙකින්.. අලුත් එකක් හදන් එනවා ඇති..

    මම දන්නවා බං සැසා උඹගෙ බුදු ෆිට් එක කියලා.. ඒ කාලෙ අපි තුන් දෙනා චැට පවා දැම්මෙ එකට.. මටත් හිතාගන්න බෑ බං ඌ එහෙම වෙනස් උනා කිව්වම.. අනික උඹ සමාවත් ඉල්ලලා කතා කරන්නෙ නැත්තං ඌ වැරදියි බං.. :(
    ඉතිං සැසා අයියා උඹට රිප්ලයි කලේ නැද්ද..?
    උඹ එක්ක සස්ලිට් අයියා අප්සට් එකේ ඇත්තෙ ඒ නිසා නෙමෙයි වෙන්න ඇති බං.. සස්ලිට් අයියට පැහැදිලි කලා නම් උඹට එන්න බැරිවෙච්චි හේතුව.. ඒක තේරුම් ගන්න බැරි තරම් පොරක් නෙමේනේ එයා.. උගත් පොරක්නේ අපිට වඩා.. සස්ලිට් අයියා දැන් කා එක්කවත් වැඩි කතාවක් නෑ.. එළකිරි ආවත් සද්ද නැතුවම යනවා.. කාත් එක්කත් එහෙමයි බං..

    අනිකා නුවන් අයියා.. එයත් එළකිරියෙ උඹලා වගේම පට්ට හොඳ කොල්ලෙක්.. ඒත් දැන් වැඩි කතාබහක් නෑ බං.. සමහර විට අපේම වැරදි නිසා වෙන්න ඇති.. ඌ ආපු නැති කාලෙ ආසාවට මැසේජ් එකක් දාන්න බැරි උනා..

    අනිත් වේසි සචියා.. ඌ වෙනදා වගේ අපි එක්ක ෆිට් නෑ.. ත්‍රේඩ් එකකටවත් සෙට් වෙන්නෙ නෑ.. හැමෝම වෙනස් වෙලා බං.. අපි නම් පරණ විදියමයි.. :(

    පිස්සුද හුට්ටො.. උඹ හිතුවද මම පොශ් කියලා.. :lol: කලිසම් තුන හතරයි තියෙන්නෙ වැඩට අඳින්නයි ගමන් අදින්නයි ඔක්කොටම.. අපේ මොන පොශ්ද බොල.. අතේ සතේ නැති හිඟන හුකන්නලා බං.. කෙටියෙන් කිව්වොත්..
    අවුරුද්දකින් දෙකකින් තමා බං.. ආර්ථිකේ යහපත් වෙනකන් ඉන්න ඕන බං.. ණය තුරස් වලින් අයින් වෙලා වැඩ ටික ශේප් කරගන්න ඕනි මුලින්.. උඹට කලින්ම තියා කියන්නං.. වරෙන් ඈ.. :D
    එල එල පුටා.. මම නම් ඔහේ ඉන්නවා අවුලක් නෑ.. ලෙඩෙත් දැන් හොඳයි..
    උඹට කොහොමෙයි..?
    ලංකාවට එන්න අදහසක් නැතෙයි ආයෙම..?
    ආ උට්ටි.. එල එල.. මාත් අද තව ටික වෙලාවක් ඉන්නවා..
    අද නිවාඩුද බං..?
  • Loading…
  • Loading…
  • Loading…