gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • :lol::lol::lol::lol::lol::lol:

    කාට කියන්නද මේව..
    2011 මම මලක් වගේ අහිංසකව මේකට ආවෙ..
    මාව තනිකර කෑව තොපී අර බුවා කියන වේ@වොයි.. ක්‍රේසි බඩුවලුයි එකතු වෙලා..
    හෙන ගහනව මේවට යකෝ

    :(
    එල එල ඒක හොදයි:) ග්‍රින් හවුස් එකක් වගෙ හදලා වවපන්:P
    මෙහෙත් දැන් ෆොමලින් දානවලු:dull:නවත්වපන් ඕවා දරුවො ඉන්න තාත්තා කෙනෙක් නෙ:oo:
    එකෙක් මගෙන් කතුරක් ඉල්ලන් ගියා ඒ එනකොට ගෙනල්ල දිපු ඇටවලින් පොඩි කලෙදි කුබී කනවා ගස්:lol:
    සහෝ, මම මේ උබේ පැත්තට කතා කරනවා නෙමෙයි.
    ඒත් යාළුවො කියන්නේ එක වගේ හිතන අනිකාව තේරුම් ගන්න
    කෙනෙක්. පෙම්වතියට පස්සේ ඉන්න කෙනා.
    එහෙම බැලුවොත් උබේ යාළුවගේ අතේ වැරද්දක් තියෙනවා.
    ඒක ඉතින් උගේ අතින් සාදාරණයි. මිනිස්සු හැමෝම එක වගේ නැනේ.
    උබේ පැත්තෙන් ඌ වැරදි වුනාට ඌ නියම සහෝදරයෙක්.
    එත් හොද යාලුවෙක් කියන්න අමාරුයි.
    ඒ වුනාට උබ ඕකෙ කියලා තියෙනවා නේ ඌ උබට උදව් කරා කියලා.
    ඒත් මට පෙන්නේ ඌ උබව තේරුම් අරන් නෑ. ඕක සාමාන්‍ය දෙයක් මචං...
    උබට ඕකිව ඕනම නම් උගේ විශ්වාසය දිනා ගනින්.
    නැත්නම් අත ඇරපන්. කොහොමටත් උබේ හිත අවංක නිසා
    උබට වරදින්නේ නැති බව සහතිකයි.........
    උබ එන කාලෙ එනකොට මේක කොහොමත් වෙන එකෙක් උස්සන් යයි :dull:
    කාර්‍යය බහුලතාව නිසා මදක් කිරියේ ගැවසීම අඩුවෙනු ඇත. මාව කන්ටැක්ට් කර ගැනීමට අවැසි කෙනෙක් වේනම් PM එකක් දමා යනු මැන. තෙරුවන් සරණයි..:oo:


    කොච්ච්ර කල් මේක තියෙවිද දන්නෙ නැ:dull:
    කාර්‍යය බහුලතාව නිසා මදක් කිරියේ ගැවසීම අඩුවෙනු ඇත. මාව කන්ටැක්ට් කර ගැනීමට අවැසි කෙනෙක් වේනම් PM එකක් දමා යනු මැන. තෙරුවන් සරණයි..
    මේ දෙවෙනි ගහ බන් පලවෙනි එක කවුද එකෙක් උස්සන් ගිහින් එක්කො අම්ම ගලවලා දාලා:oo:
    මම අතල් එකට පැල කරෙ පාවිච්චියක් නැ නෙ:)
    නැතුව ඉතින් ආතල් එකට නේන්නම් එන්නෙ..
    විනෝද වගේ ශිෂ්ට සම්පන්න වචනයක් උබේ කටෙන් ඇහෙන කොට හිනා යනව..

    :lol: :lol: :lol: :lol: :lol:

    ආතල් එකට හරි වේ@ කමට හරි ඇවිත් යනව කිව්ව නම් හිත හදාගන්න තිබ්බ

    :(
    මගෙ ලග පැලයක් තියෙ මම ඇට දැම්මොත් හැදෙන්නෙ ඔය වගෙ දෙයක් විතරයි
    මට කෙසෙ වෙතත් උබට නම් අමතක් වෙලා පාටයි එහෙම් නැත්නම් ගහපු වඩියක් වත් විශවෙලාද:P
    ඔව් ඔව් මමත් අවුලක් නැ කහටකුත් නැ එන්න පුලුවන් තාක් කල් එනවා මෙකෙන් ගොඩාක් විනොද වෙලා තියෙනවා මොනා නැතත්

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
  • Loading…
  • Loading…
  • Loading…